Trail fail

Tattaya

Member
Feb 24, 2018
187
16
0
ඒකනෙ බන් මොනවත් කරන්න බෑ ඉරිසියාකාරයො වැහි වැහැල.......:P

ඔවු බ්න් අර ටීවී සිරිස් බලන මනස විකුර්ති උන එකා පෝස්ට් එකක දාල තියෙනව රෙප් කපනව කියල , ඒක දෑකල අනිත් උන්න කපනව ,
 
G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඔවු බ්න් අර ටීවී සිරිස් බලන මනස විකුර්ති උන එකා පෝස්ට් එකක දාල තියෙනව රෙප් කපනව කියල , ඒක දෑකල අනිත් උන්න කපනව ,

    එහෙමද ඒක තමයි එහෙනන් කේස් එක.ඔන්න දැන් මමනන් දීල තියෙන්නෙ හොඳේ.......:)
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    උබ කාටඩ දුන්නෙ ඊයා

    :lol::lol:නෑ මම කිව්වෙ මම උඹට රෙප් දීල තියෙන්නෙ. හෙහෙ උඹගෙ නම වගේම තමයි හෙන ෆන් පොර. පුලුවන්නන් මොනවහරි විහිලු ටිකක් දාල ත්‍රෙඩ් එකක් දාපන් උඹට රෙප් හම්බුවෙයි නැතිවෙන්න......:yes:
     
    Tattaya

    Member
    Feb 24, 2018
    187
    16
    0
    :lol::lol:නෑ මම කිව්වෙ මම උඹට රෙප් දීල තියෙන්නෙ. හෙහෙ උඹගෙ නම වගේම තමයි හෙන ෆන් පොර. පුලුවන්නන් මොනවහරි විහිලු ටිකක් දාල ත්‍රෙඩ් එකක් දාපන් උඹට රෙප් හම්බුවෙයි නැතිවෙන්න......:yes:

    හහ එල එල රෙප් නම් වෑඩක් නෑ නෙ