Trail fail

Tattaya

Member
Feb 24, 2018
187
16
0
මට මතකයි මම ට්‍රයල් දෙද්දි මම වෑඩ්ඩ වගේ ගිහින් රිව්ස් කලේ , වටේ පිටේ හිටිය කෙල්ලො අත්පුඩි ගහ්නවා, කොල්ලො තාලෙට විසිල් ගහනව , මල විකාරයයි එතන​
 
~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මට මතකයි මම ට්‍රයල් දෙද්දි මම වෑඩ්ඩ වගේ ගිහින් රිව්ස් කලේ , වටේ පිටේ හිටිය කෙල්ලො අත්පුඩි ගහ්නවා, කොල්ලො තාලෙට විසිල් ගහනව , මල විකාරයයි එතන​
    තට්ටේ පලනව මෙතන බොරු කිව්වොත් ! :frown::frown::lol:
     
    Tattaya

    Member
    Feb 24, 2018
    187
    16
    0
    තට්ටේ පලනව මෙතන බොරු කිව්වොත් ! :frown::frown::lol:

    ඈත්ත දෙයියනෙ , එතන හිටිය නන්ගි කෙනෙක් නොම්බරෙත් දෙන්න ගියා ,
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    හරියට උගන්නන learners එහෙකට ගිහින් reverse කරන technique එක හදාගෙන ආපහු trial දාන්ඩ. reverse කරලා කරලා පුරුදු අය කරනවා වගේ පස්සට ගන්න ගමන් කර උඩින් පස්ස බලන් එහෙ මෙහෙ කරලා හරවන ක්‍රමයට වඩා ලේසි ක්‍රමයක් තමා අපිට learners එකෙන් කියල දුන්නේ. ඒ කියල දෙන විදියට කරහම reverse කරන්ඩ හරිම ලේසියි. හරි instructor කෙනෙක් set උනොත් දවසින් වැඩේ අල්ලගන්ඩ පුළුවන්.
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,917
    17,562
    113
    Nowhere
    ඈත්ත දෙයියනෙ , එතන හිටිය නන්ගි කෙනෙක් නොම්බරෙත් දෙන්න ගියා ,

    දැන් මේකේ ඉන්න සීයේ රයිස් කෑලි වලට පපුවේ සිද්දාලේප ගාන්න වෙයි.:rofl:
     
    LowRyderr

    Active member
  • Jan 21, 2012
    522
    68
    28
    Midgard
    Reverse කරන්න බැරි උන්ට අහවල් එකකට ලයිසන් දෙන්නද බන් reverse පුරුදු වෙලා යමන් :oo:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඈත්ත දෙයියනෙ , එතන හිටිය නන්ගි කෙනෙක් නොම්බරෙත් දෙන්න ගියා ,

    කෝ බන් අපි උඹව අමාරුවෙන් නිල් කරාම උඹ ආපහු රතු කරගෙන:P
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    හායි පුතී මොකද කියන්නේ හෙට කසුන් ගානේ බෝතල් පාටියක් තියනවා එනවද?

    ආ මුත්තෙ හෙට අනිවා සෙට් වෙමු එහෙනන් මට කසුනත් කිව්ව මුත්තත් එනව කියල......:P
     
    • Like
    Reactions: MAHAADENAmutta

    Tattaya

    Member
    Feb 24, 2018
    187
    16
    0
    කෝ බන් අපි උඹව අමාරුවෙන් නිල් කරාම උඹ ආපහු රතු කරගෙන:P

    අඩේ උබල මාව නිල් කරන්න දගලනව දෑකල තව උන් සෙට් එකක් මාව රතු කරනව බ්න්​
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    අඩේ උබල මාව නිල් කරන්න දගලනව දෑකල තව උන් සෙට් එකක් මාව රතු කරනව බ්න්​

    ඒකනෙ බන් මොනවත් කරන්න බෑ ඉරිසියාකාරයො වැහි වැහැල.......:P