Trail fail

Oct 13, 2016
2,675
276
0
කොච්චර හොඳට කරත් මොකක් හරි මගුලක් කියලා fail කරනවා බන් උන්ට ගාන දුන්නේ නැත්නම්. උන් කියන්නෙත් නෑ වැරදුණේ මොකක්ද කියලා. රතු ඉර ගහලා දානවා. උන්ගේ ගාන දුන්න නම් උගේ ඔලුව උඩින් වාහනේ අරන් ගියත් පාස් කරනවා. ඔන්න ඔහොමයි වේරහැර නම්.
 

inspiron

Well-known member
  • May 27, 2014
    24,917
    17,562
    113
    Nowhere
    Apo okawath danne nedda ane:dull: maha loku wedak newe oka :rolleyes::rofl:


    24829289_1188364467964165_1778617361_n.jpg