Train තියෙනවද

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,128
    113
    මචන්ලා මේ දවස් ටිකේ train නැති කේස් තියෙනවාද ? හෙට අනිද්දා ඉන් අනිද්දා වගේ ( 13, 14, 15)
    සාමාන්‍ය විදියටම කෝච්චි ටික වෙලාවට යනවද. නැතිනම් පරක්කු වෙන සීන් හෝ කෝච්චි නැති සීන් තියෙයිද ?
    :)



    sri-lanka-travel-trains-h1.jpg
     
    Last edited: