@helplesser උබ චොකලට් කෑවා නේද මැරෙන්න කියලා . මේක පොඩ්ඩක් බලපං
This is so old-school/ Sri Lankan.
I'm looking for something innovative or high-class such as people in Hollywood do.
@helplesser උබ චොකලට් කෑවා නේද මැරෙන්න කියලා . මේක පොඩ්ඩක් බලපං
මොනවද බන් ඒ විසඳුම් නැති ප්‍රශ්න?attatama samahara prashnawalata wisadum na...
සත්තුත් එහෙමයි. මම දවසක් පුසේක් Bus එකකට පිටිපස්සේ tire දෙක අතරට ඔලුව අහුවෙලා ඔහොම දඟලනවා දැක්කා (ඔලුව කුඩු වෙලා තිබ්බේ නෑ) . තත්පර 30 ක්, 1 විනාඩියක් වගේ දැගළුවා. එච්චරයි.දන්නේ නැ. මම දැකපු මිනිහ නම් වෙව්ලුව කරන්ට් එක වැදිලා වගේ.
ශුශුම්නාව වෙන් උනාම neurons පිස්සු කෙලිනව ඇති.Eh mokakda?
ශුශුම්නාවෙන්ම විවිධ ක්‍රියා ඇති කරන්න පුලුවන්. ප්‍රතීක ක්‍රියා ද කොහෙද නේද ඒකට කියන්නෙ. උබ අත පිච්චුන ගමන් ඇදල ගන්න සිග්නල් එක මොලේ හරහ යන්නෑ.ශුශුම්නාව වෙන් උනාම neurons පිස්සු කෙලිනව ඇති.