Train Accident

kasun757

Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    කලින් අලව්වෙ හැප්පුන S11 899 එකම තමා මේ පාරත් හොම්බ තලාගෙන තියෙන්නේ..
     
    • Like
    Reactions: Iron Monger

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,910
    3,462
    113
    Pls wear a MASK
    පොල්ගහවෙලදී දුම්රිය දෙකක් ගැටී 25ක් රෝහලේ

    ප්‍රධාන දුම්රිය මාර්ගයේ පොල්ගහවෙල ආසන්යේ දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුවූ අතර එම අනතුරෙන් මේ වන විට 25 දෙනෙකු පමණ රෝහල්ග.කොට තිබේ.

    කොළඹ සිට නුවර බලා ධාවය වෙමින් තිබූ දුම්රියක් පොල්ගහවෙල දුම්රිය ස්ථානයට ආසන්නයේ පනලිය ප්‍රදේශයේදී යාන්ත්‍රික දේාෂයක් හේතුවෙන් නතර වී ඇති අතර පස්වරු 4යි 50ට කොළඹ සිට රඹුක්කන බලා ධාවන වූ දුම්රියක් නවතා තිබූ දුම්රියේ පිටුපස ගැටීමෙන් අනතුර සිදුව තිබේ.

    අනතුර හේතුවෙන් මේ වන විට එම දුමිරිය මාර්ගයේ දුම්රිය ධාවනයටද බාධා ඇතිව තිබෙන බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.
     
    • Like
    Reactions: kasun757

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,375
    1,650
    113
    Kandy ekai rabukkanai neda.. Arka kedila thiyeddi passen giya ekata signal hambune kohomada.. Drive karapu eka signal balanne nethiwa gihinda..?
     

    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost

    Ne bn mn kiwwe me seen ekatama newei, anith gdk accident bn..lagadi Ragama peththe ekak une, weradiyta Rail Gate eken daala..e wage bn..godak ewa wenne werdiyta overtake wage ewainne bn..ekai

    Dn Scooty, 3 weeler ehema ynne Lambo wage bn...:(
     
    Last edited:

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    බ්‍රේක් වැඩ නැද්ද ඕවගෙ ?

    තියනවා
    බ්‍රේක් පලු දෙක ගෙවිලා තිබිලා තියෙන්නේ.
    එලෝන එකා කකුල් දෙක බිම තියලා ස්ලෝ කරගන්න බලලා
    බැරි වෙලා :angry::angry::angry: