Train Booking දාලා තියන ඒවුන් ඒන්ඩෝ

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,122
    12,007
    113
    Machan, Colombo to Anuradhapura Train බුකින් දාපුවම , අපිට සීට් ඒක රිසව් Wena procedure eka kohomada?

    wena eun ape seat eka alla gattoth ...ewa control karanna officers la innawada ?

    man meeta kalin train book karala nehe...dannethi nisa ahuwe ?
     
    • Like
    Reactions: Rumeshzoysa

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,122
    12,007
    113
    ඒහෙම වෙන අය උඹෙ සීට් එකේ වාඩි වෙයි කියල උඹට හිතුනෙ ඇයි?
    ticket fee eka 3000 LKR , 3000 *2 = 6000 LKR , Colombo Railway eka phone number ekak wada nehe....Anduwen palanaya wena railway eke online booking dapuwama .mehema prashna ahanna siddawenawa...sorry machan

    mokek hari A/C first class ape seat eke wadi wunoth, unwa balen kanen adala eliyata wenne. LOL ..

    eetapasse yanna tiyana gamana musala karaganna tamai wenne.
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    wena eun ape seat eka alla gattoth ...ewa control karanna officers la innawada ?

    ow. but usually danne nathi aya thama ehema wadi wenne katha karama 99% sorry kiyala ain wenawa.

    ekama awula samahara welawata seat 1kata wada book karaddi eka langa ewa labenne na. Ethakota anith seat eke ekkenata katha karala maru karaganna puluwan
     
    • Like
    Reactions: tha123

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    මන් ඊයේ අනුරාදපුරේ ඉදන් ආවේ train booking දාලා ගිහින් ආවේ..

    https://seatreservation.railway.gov.lk/mtktwebslr/

    ඔන්න ඔය website එකේ account එකක් හදලා booking එකක් දාගනින් පස්සේ station එකකින් ඕක print කර ගනින් එදාම ඕනනම් කොටුවෙනුත් පුලුවන්.ඒක අනිවා ඕනා..
    පස්සේ උබට මොන පෙට්ටියෙද කියලා ඒක බලලා දැන ගනින් 1,2 nd class අනුව..හිතපන් උබ දෙවෙනි පන්තිය book කරා නම් එක්කෝ A,B,C කියලා reserved පෙට්ටේ තියෙනවා උබේ booking එක අනුව නැගලා seat number එක අනුව වාඩිවෙයන්..ඔව් සමහර වෙලාවට සෙට් යන කොට උබේ එකේ වාඩි වෙලා උන්ගේ එක උබට ඩෙයි කැමති නම් උන්ගේ එකේ වාඩී වෙයන් නැත්නම් උබේ එකේ වාඩි වෙන්න ඉල්ලපන්..අපි යද්දී ස්වාමීන් වහන්සේ කෙනෙක් වාඩි වෙලා හිටියා අවුලක් නෑ ඉතින් එකම වගේ සීට් නේ බන්..
     
    Emmawatson007

    Well-known member
  • Nov 4, 2022
    240
    278
    63
    Book කරාම ලැබෙන no එක අරන් යන්න ස්ටේශන් එකේ mobitel countet එකට. උන් ටිකට් දෙයි. එකෙ තියන පෙට්ටියෙ අදාල සීට් එකෙ වාඩි වෙයන්. Guards ලා ඉන්නවා. උන් හොයල ගානට වාඩි කරවනවා. බය වෙන්න්ස් දෙයක් නෑ. වෙන උන් හිටියොත් එලවලා දානවා
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,122
    12,007
    113
    Book කරාම ලැබෙන no එක අරන් යන්න ස්ටේශන් එකේ mobitel countet එකට. උන් ටිකට් දෙයි. එකෙ තියන පෙට්ටියෙ අදාල සීට් එකෙ වාඩි වෙයන්. Guards ලා ඉන්නවා. උන් හොයල ගානට වාඩි කරවනවා. බය වෙන්න්ස් දෙයක් නෑ. වෙන උන් හිටියොත් එලවලා දානවා
    eka sira .. ban...

    මන් ඊයේ අනුරාදපුරේ ඉදන් ආවේ train booking දාලා ගිහින් ආවේ..

    https://seatreservation.railway.gov.lk/mtktwebslr/

    ඔන්න ඔය website එකේ account එකක් හදලා booking එකක් දාගනින් පස්සේ station එකකින් ඕක print කර ගනින් එදාම ඕනනම් කොටුවෙනුත් පුලුවන්.ඒක අනිවා ඕනා..
    පස්සේ උබට මොන පෙට්ටියෙද කියලා ඒක බලලා දැන ගනින් 1,2 nd class අනුව..හිතපන් උබ දෙවෙනි පන්තිය book කරා නම් එක්කෝ A,B,C කියලා reserved පෙට්ටේ තියෙනවා උබේ booking එක අනුව නැගලා seat number එක අනුව වාඩිවෙයන්..ඔව් සමහර වෙලාවට සෙට් යන කොට උබේ එකේ වාඩි වෙලා උන්ගේ එක උබට ඩෙයි කැමති නම් උන්ගේ එකේ වාඩී වෙයන් නැත්නම් උබේ එකේ වාඩි වෙන්න ඉල්ලපන්..අපි යද්දී ස්වාමීන් වහන්සේ කෙනෙක් වාඩි වෙලා හිටියා අවුලක් නෑ ඉතින් එකම වගේ සීට් නේ බන්..
    Thanks machan.. macho..colombo fort eke train eka udema nawaththala tiyanawada ....nathnam ..eka 9am wenakota da enne...?? book karanakota return ekath ganna oni da? return eke dawasa watenne ..saturday neme..sunday wage. man 1st class danna baluwe,,toilet ehema tiyanawada thaththa ta oni ekai .machan pump wage danna tamai.
    ------ Post added on Nov 5, 2022 at 8:53 AMna
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    ticket fee eka 3000 LKR , 3000 *2 = 6000 LKR , Colombo Railway eka phone number ekak wada nehe....Anduwen palanaya wena railway eke online booking dapuwama .mehema prashna ahanna siddawenawa...sorry machan

    mokek hari A/C first class ape seat eke wadi wunoth, unwa balen kanen adala eliyata wenne. LOL ..

    eetapasse yanna tiyana gamana musala karaganna tamai wenne.
    එහෙම වෙන්නෙ නෑ. බුකින් ඔක්කොම ට්‍රේන් එක අද්දනකොට ගාඩ් කෙනෙක් ඇවිත් චෙක් කරනවා. අදාල සීට් එකේ වෙන බුකින් නම්බරයක් තියන කෙනෙක් හිටියත් ඒ ගැන අහනවා. සමහර වෙලාවට අදාල කම්පාර්ට්මන්ට් එක වැරදිලා වෙන අය ඉදගෙන ඉන්නවා. ගේම ඉල්ලන්නෙ නැතුව ශේප් එකේ කියපන් සීට් එක ඔයාගෙ කියලා. දුන්නෙ නැත්නම් ගාඩ් ට හෝ සිකුරිටි අය ඉන්නවා නම් ටිකට් එක පෙන්නලා කියපන් සීට් එකේ වෙන කෙනෙක් ඉන්නවා කියලා. මෙච්චර කාලෙකට සීට් නැති වෙන ප්‍රශ්න නම් වෙලා නෑ දන්න තරමට. ටිකට් එක කලින් ඕනම දවසක ගන්න පුලුවන්. යන දවසේ ගන්න බලාගෙන යනව නම් පැයක් වත් කලින් යන්න. බුකින් ඔෆිස් එකේ වෙලාවකට පට්ට සෙනඟ. ඒක නිසා කලින් දවසක අරන් තියන එක හොඳයි. ට්‍රේන් එක අදින්න පැය බාගෙකට වගේ කලින් යන්න බොහෝ විට ට්‍රේන් එක ඇවිත් තියෙන්නෙ. බුකින් නිසා පොරකාගෙන නගින්න දෙයක් නෑ. නිවාඩු පාඩුවෙ නැගගන්න.
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,122
    12,007
    113
    එහෙම වෙන්නෙ නෑ. බුකින් ඔක්කොම ට්‍රේන් එක අද්දනකොට ගාඩ් කෙනෙක් ඇවිත් චෙක් කරනවා. අදාල සීට් එකේ වෙන බුකින් නම්බරයක් තියන කෙනෙක් හිටියත් ඒ ගැන අහනවා. සමහර වෙලාවට අදාල කම්පාර්ට්මන්ට් එක වැරදිලා වෙන අය ඉදගෙන ඉන්නවා. ගේම ඉල්ලන්නෙ නැතුව ශේප් එකේ කියපන් සීට් එක ඔයාගෙ කියලා. දුන්නෙ නැත්නම් ගාඩ් ට හෝ සිකුරිටි අය ඉන්නවා නම් ටිකට් එක පෙන්නලා කියපන් සීට් එකේ වෙන කෙනෙක් ඉන්නවා කියලා. මෙච්චර කාලෙකට සීට් නැති වෙන ප්‍රශ්න නම් වෙලා නෑ දන්න තරමට.
    Thanks machan
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,755
    4,828
    113
    ඔන්න ඔය website එකේ account එකක් හදලා booking එකක් දාගනින් පස්සේ station එකකින් ඕක print කර ගනින් එදාම ඕනනම් කොටුවෙනුත් පුලුවන්.ඒක අනිවා ඕනා..
    ඕක ප්‍රින්ට් කරන්න හැම ස්ටේෂන් එකෙන්ම බෑ. ස්ටේෂන් කිහිපයක් විතරයි. ඔන්ලයින් බුක් කරලා තව ස්ටේෂන් එකකටත් යන්න ඕන සුපිරි ක්‍රමයක් ඕක. 😂 😂
     
    • Haha
    Reactions: Shamal3001

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    eka sira .. ban...

    Thanks machan.. macho..colombo fort eke train eka udema nawaththala tiyanawada ....nathnam ..eka 9am wenakota da enne...?? book karanakota return ekath ganna oni da? return eke dawasa watenne ..saturday neme..sunday wage. man 1st class danna baluwe,,toilet ehema tiyanawada thaththa ta oni ekai .machan pump wage danna tamai.
    ------ Post added on Nov 5, 2022 at 8:53 AMna
    හරි උබට ඔක්කොම විස්තර කියන්නම්..උදේ පටන් ගන්න train දෙකක් තියෙනවා දෙකම ගල්කිස්සෙන් පටන් ගන්නේ..පලවෙනි එක full air conditioned intercity එක ඊට පස්සේ එන්නේ යාල් දේවි කොටුවට යාල් දේවි 6.17ද කොහෙද ඒක 6.30 ට වගේ අදිනවා කොටුවෙන්. ඒකේත් first class තියෙනවා..first class හොදයි comfortably යන්න පුලුවන්..toilet හොදයි සාපේක්ශව..පම්පයකට නම් කොහොමත් හොදයි..කෝකටත් sanitizer එකක් අරන් පලයන්.. book කරද්දිම return දාපන් ඒ option එක තියෙනවා උබට book කරද්දී තේරෙයි ලොකු අවුලක් නෑ..උබ මුලින් ඔය site එකට ගිහින් බලපන් තේරෙන්නේ නෑ වගේ නම් අහපන් අවුලක් නෑ..අනිව book දාලා පලයන් සෙනග..අනික මේ දවස්වලට වහිනවා..කන්න මොනවා හරි අරන් පලයන් ඒ train වල canteen තියෙනවා ඒත් අරන් යන ඒවා ඊට වඩා sure නේ..

    ඕක ප්‍රින්ට් කරන්න හැම ස්ටේෂන් එකෙන්ම බෑ. ස්ටේෂන් කිහිපයක් විතරයි. ඔන්ලයින් බුක් කරලා තව ස්ටේෂන් එකකටත් යන්න ඕන සුපිරි ක්‍රමයක් ඕක. 😂 😂
    හැම එකේ ම බෑ.. හැම station කියලා දාලා නෑ. අපි කලුතරින් කරේ ඕක ගිහින් පොඩි station එකකින් print කරගන්න පුලුවන් කියලා අහන් නැති වෙයි නේ.. :lol:
    ------ Post added on Nov 5, 2022 at 9:05 AM
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,776
    21,084
    113
    adala nene
    උබ ට්‍රිපකට වගේ නම් යන්නෙ යාල්දේවි යන්න එපා උදේ ඉන්ටර්සිටියෙ පල්‍යන්
     
    • Like
    Reactions: Shamal3001

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,122
    12,007
    113
    1st class ticket අර ගත්තා A4J-4,A4J5 ලැබුනේ..ඒ් කියන්‌නනෙ A4J කියන්නේ කෝච්චියේ නම , 4 ,5 Seat ලැබුනේ ..නියම ගමන , ඔඩිසි ට්‍රෙුන් ඒක..ජීවිතයේ පලවෙනි වතාව බිස්නස් ක්ලාස් ඒකක ගිය journey ඒකක්ර. සේරම 5000 ක් ගියා .

    බස් ඒකේ වගේ නෙමේ සැප පහසුවට ගියා. හම්මේ ඒදා ඉදන් හිතාගත්තා කෝච්චියේම තමා අනුරාදපුර යන්නේ කියලා

    @Mr.Frank තෑන්ක්ස මචං ‌මට ‌ෙ‌තාරතුරු දුන්න ඒකට
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    Machan, Colombo to Anuradhapura Train බුකින් දාපුවම , අපිට සීට් ඒක රිසව් Wena procedure eka kohomada?

    wena eun ape seat eka alla gattoth ...ewa control karanna officers la innawada ?

    man meeta kalin train book karala nehe...dannethi nisa ahuwe ?
    https://seatreservation.railway.gov.lk/mtktwebslr/ ඇප් එකෙන් හරි ඔන්ලින් බූක් කරාම උඹට ඒ බූකින්ග් රේෆරන්ස් එක මේල් එකට හරි ටෙක්ට්ස් එකට හරි එනවා. ID නුම්බර් එක දාපන්. ඊට පස්සේ ස්ටේෂමට ගිහින් ඔන්ලයින් සීට් රෙසර්වේෂන් කවුන්ටරේට ඒ රේෆරන්ස් එක පෙන්නලා ටිකට් එක අරගනින්. ඊට පස්සේ ඒ අදාළ පෙට්ටියට නැගලා උඹේ සීට් එකේ ඉඳගනින්. වෙන උන් ඉඳන් හිටියත් උන්ට කියපන් මේක උඹේ සීට් එක කියලා
     
    • Like
    Reactions: Shamal3001

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,122
    12,007
    113
    https://seatreservation.railway.gov.lk/mtktwebslr/ ඇප් එකෙන් හරි ඔන්ලින් බූක් කරාම උඹට ඒ බූකින්ග් රේෆරන්ස් එක මේල් එකට හරි ටෙක්ට්ස් එකට හරි එනවා. ID නුම්බර් එක දාපන්. ඊට පස්සේ ස්ටේෂමට ගිහින් ඔන්ලයින් සීට් රෙසර්වේෂන් කවුන්ටරේට ඒ රේෆරන්ස් එක පෙන්නලා ටිකට් එක අරගනින්. ඊට පස්සේ ඒ අදාළ පෙට්ටියට නැගලා උඹේ සීට් එකේ ඉඳගනින්. වෙන උන් ඉඳන් හිටියත් උන්ට කියපන් මේක උඹේ සීට් එක කියලා
    මමත් ඔහොම්මමයි හිතුවේ . බය වෙන්න දෙයක් නැහැ. ඇතුලේ ඇවිදින්න පුලුවන්..පෙට්ට් අතර මාරුවෙන්න පුලුවන්..තමනන්ගේ පෙට්ටියට
    අදාල ඉංග්‍රීසි අකුර හොයාගන්න තියෙන්නේ ..ලේසි.. දන්නැත්තනම් ඇතුලේ ගාඩ්ල උදව් කරනවා.
     
    • Like
    Reactions: Srilankan1

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    කැමති නැද්ද බදුල්ලේ වගේ යන්න weekend එකක train එකේ.. Badulla odsey තියෙනවා.. ticket booking දාන්න ඒ තරම් ලේසි train එකක් තවත් නැ ලංකාවේ..
     
    Dilshan94

    Active member
  • Dec 28, 2016
    628
    237
    43
    ekkenekuta wda yanwnm eka laga seats hmbena eka sure na kiyla railway akenma kiynwa online book krnna gyama..ehema wela tynwda katahari