Train Booking දාලා තියන ඒවුන් ඒන්ඩෝ

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,776
    21,084
    113
    adala nene
    ekkenekuta wda yanwnm eka laga seats hmbena eka sure na kiyla railway akenma kiynwa online book krnna gyama..ehema wela tynwda katahari
    ඔවු පොසොන් එකට අනුරාධපුර ගිහින් මන් බුක් කරපු ටිකට් දෙක වැටිලා තිබ්බෙ පෙට්ටි දෙකක එකක් 2nd class A පෙට්ටියෙ අනික 2nd class C පෙට්ටියෙ ට්‍රේන් එකට නගිනකොට ටිකට් චෙක් කරන එකාට කිවුවම කිවුවා දෙන්නම C එකෙ එකම තැනට යන්න කියලා. මට නම් අවුලක් උනේ නෑ ඒ නිසා උබ අන්තිම ටිකට් 2-3 ගන්නව නම් තමා ඕක වෙන්නෙ
     
    • Like
    Reactions: Dilshan94

    Dilshan94

    Active member
  • Dec 28, 2016
    628
    237
    43

    twa masayk wge tinwa trip ekta dnma booking dagthnm hri ehnm
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,776
    21,084
    113
    adala nene
    colombo to ella
    වීක් එන්ඩ් හරි නිවාඩු දවස් තුන වගේ බුක් කරන්න ඉන්නව නම් හරියට මාසෙකට කලින් දවසෙ බුක් කරපන් නැත්නම් ටිකට් නෑ ගොඩක් වෙලාවට කොලබ- ඇල්ල තමා ඉක්මනට බුකින් ඉවර වෙන්නෙ
     
    • Like
    Reactions: Dilshan94

    Dilshan94

    Active member
  • Dec 28, 2016
    628
    237
    43
    වීක් එන්ඩ් හරි නිවාඩු දවස් තුන වගේ බුක් කරන්න ඉන්නව නම් හරියට මාසෙකට කලින් දවසෙ බුක් කරපන් නැත්නම් ටිකට් නෑ ගොඩක් වෙලාවට කොලබ- ඇල්ල තමා ඉක්මනට බුකින් ඉවර වෙන්නෙ
    ela ela boiii thanks
     
    Emmawatson007

    Well-known member
  • Nov 4, 2022
    240
    278
    63
    ekkenekuta wda yanwnm eka laga seats hmbena eka sure na kiyla railway akenma kiynwa online book krnna gyama..ehema wela tynwda katahari
    Ehema wenne na seat nos print karala enne. Eka langa nos thamai piliwalata enne. But seat peliyaka 2i ne tyenne.sometimes issaraha ekai pitipasse ekai labenawa
     
    • Like
    Reactions: Dilshan94