ඔවු පොසොන් එකට අනුරාධපුර ගිහින් මන් බුක් කරපු ටිකට් දෙක වැටිලා තිබ්බෙ පෙට්ටි දෙකක එකක් 2nd class A පෙට්ටියෙ අනික 2nd class C පෙට්ටියෙ ට්රේන් එකට නගිනකොට ටිකට් චෙක් කරන එකාට කිවුවම කිවුවා දෙන්නම C එකෙ එකම තැනට යන්න කියලා. මට නම් අවුලක් උනේ නෑ ඒ නිසා උබ අන්තිම ටිකට් 2-3 ගන්නව නම් තමා ඕක වෙන්නෙekkenekuta wda yanwnm eka laga seats hmbena eka sure na kiyla railway akenma kiynwa online book krnna gyama..ehema wela tynwda katahari