Machan train eken bike ekak patawala gena eka safeda? Normal charges ehema mona wage weida machan
බය්ක් එක බ්‍රෑන්ඩ්නිව්ද පරණද කියන එක මත ගාන හැදෙන්නේ දන්නා විදියට
බය්සිකලයක් ගෙන්න 2014 දී මට 1000 විතර ගියා (කොළඹ - මාතර )
Matath matara indala genna ona machan. Damage wela thibunada ban geneddi

නෑ බං බය්ක් එකක් නම් වැටිලා තිබුනා







මාතර ඉදන් පැදගෙන වරෙන්කො බන්..
Anna eka thamai machan case eka. Ape rate hariyata karana kisima service ekak nene.![]()
පැදගෙන එන්න බැරි හේතුවක් ඇතිනෙ හැල ගෙම්බො...


ස්ටේෂන් එකෙන් අරගත්තට පස්සෙ ගෙදරට වෙනකල් අරන් යන්නෙ කොහොමද?ස්ටේෂන් එකෙන් අරගත්තට පස්සෙ ගෙදරට වෙනකල් අරන් යන්නෙ කොහොමද?

watila kiwwe kochchiyen bimata watilada bn geddi![]()
Bike eka pedagena enna puluwan bn.dura nisa train eke dala ewana eka lesi wage nisai hoyala beluwe machanla
