Train eke bike ekak

L_Kaan

Well-known member
  • Aug 23, 2017
    1,053
    502
    113
    🚛 ලොරියේ 🚛
    ඇල්ල ඉඳල බාජ එකක් ගෙනාව 2400 ක් ධ කොහෙද ගියා...අව්ලක් වෙලා තිබුණ නෑ..පෙට්‍රල් හිස් කරා...සයිඩ් කන්නාඩි එහෙම ඇතුලට කරලා හොඳට ගැටගැහුව,,,අව්ලක් වෙලා තිබුණ නා
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    මාත් දැකල තියනව දැන් ගොඩක් උන් බයික් පටවනව . පෙට්‍රල් ටැන්කියට එහෙම කාඩ්බෝඩ් තියල බැදල යවන්න ඕන . මන් හිතන්නෙ ඩැමේජ් වෙන්නෙ නැතුව ඇති . නැත්තම් ඔච්චර පටවන්නෙ නෑනෙ
     

    hulk24

    Well-known member
  • Oct 11, 2010
    1,675
    310
    83
    Petrol tank should be emptied and all other lubricants emptied for safety reasons. Remove battery too. U can never be sure in SRI LANKA.

    Clamp the wheels of the bike and handlebar.

    Take photos of bike from all directions of point of view including close ups before handing over to transport.

    Remove headlights and tail lamps singals as they are fragile items can be damaged or put adequate protection from protection of hard impact.

    Build a box frame for the bike so it can wheeled inside and nailed.

    THIS HOW THEY DO IT IN INDIA....which i dont like but it is effective.

    Check this link out. https://www.quora.com/I-want-to-send-my-bike-via-Railways-What-is-the-procedure-to-do-that

    GOOD LUCK
     

    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    බය්ක් එක බ්‍රෑන්ඩ්නිව්ද පරණද කියන එක මත ගාන හැදෙන්නේ දන්නා විදියට

    බය්සිකලයක් ගෙන්න 2014 දී මට 1000 විතර ගියා (කොළඹ - මාතර )


    polonnaruwe bike ekata mokada une bn :eek::eek::eek:
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,610
    3,337
    113
    Bike eka pedagena enna puluwan bn.dura nisa train eke dala ewana eka lesi wage nisai hoyala beluwe machanla
    Oka pedagena waren 160km wath nane ban...hodama de..pandure hariyen parak tinawa pannipitiya peththata wetena dannam mathaka nee aurudu 10katath wada kalin mama oke tina age amaruwata kolaba awith gedara giya ...:P
     

    djdush

    Well-known member
  • Mar 30, 2007
    1,990
    187
    63
    35
    Home
    Train wala badu load karan widiha unload karana widiha dakala tiyanawa.bike eke asawa atharala gennaganin.kisisma parissamak na kalakanni ohe dala danawa.kalakanni inna thanak thamak CGR eka,ajuuthai