කොල්ලනේ මට පොඩි උදව්වක් ඕන , මම බදුල්ලේ ඉදන් කොලබට එනවා උඩරට මැණිකේ කෝච්චියේ එක කොටුවට එනකොට හවස 3.47 පෙන්නන්නේ මට එකෙන් කොටුව ඇවිත් මාතර යන රුහුණු කුමාරි අල්ලගන්න පුලුවන් වෙයිද එකේ ටයිම් තියෙන්නේ හවස 3.40 දන්න කට්ටිය සප් එකක් දෙන්නකෝ...