Train help

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    Machan Kurunegala - Colombo
    Daily office yana ena government employee
    Kenekta season wage ekak train walatath ganna
    Puluwan da? 7.30 ta colonnawata yanna ona daily
    Ithin train eke yana eka hodada? Rep +++++
     
    Last edited:
    • Like
    Reactions: sudathmadusanka

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    • Like
    Reactions: manjulabw

    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    Ela machan .. government holiday arala
    Maseta enna yanna keeyak wage yaida ban?
    Nattan yanna witharak ganna puluwan da enne bus eke nam

    Holiday thibba kiyala aduwak nehe... maasem yanna puluwani....
    Railway ekata call karala ahanna Kurunegala -Colombo rajaye season eke price eka...
     
    • Like
    Reactions: manjulabw

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    Machan Kurunegala - Colombo
    Daily office yana ena government employee
    Kenekta season wage ekak train walatath ganna
    Puluwan da? 7.30 ta colonnawata yanna ona daily
    Ithin train eke yana eka hodada? Rep +++++

    ෆෝම්ස් අරන් ෆිල් කරලා වැඩ කරන තැනින් සහතික කරගන්න තියෙන්නෙ. ඊට පස්සෙ කොටුවෙ ස්ටේසමට ගිහින් වැඩේ කරගන්න. රජයේ එකෙක් නම් එතකොට ගානත් අඩුයි අනිත් අයට වඩා මං දන්න තරමින්. මාස 3කට ගන්න පුලුවන් එක පාර එක හින්දා ගොඩක් ලේසී .

    ආ තව එකක් පාස්පෝට් සයිස් 4ටෝ තමා ඕනෙ
     
    • Like
    Reactions: manjulabw

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎

    ෆෝම්ස් අරන් ෆිල් කරලා වැඩ කරන තැනින් සහතික කරගන්න තියෙන්නෙ. ඊට පස්සෙ කොටුවෙ ස්ටේසමට ගිහින් වැඩේ කරගන්න. රජයේ එකෙක් නම් එතකොට ගානත් අඩුයි අනිත් අයට වඩා මං දන්න තරමින්. මාස 3කට ගන්න පුලුවන් එක පාර එක හින්දා ගොඩක් ලේසී .

    ආ තව එකක් පාස්පෝට් සයිස් 4ටෝ තමා ඕනෙ

    Ow machan government thami. Kurunegala idan yanna enna
    Bus wala amarui ekai train eka baluwe. Thx machan help ekata
    Rep +++
     
    • Like
    Reactions: Caps Lock