Urgent printouts for passport

dentis

Active member
  • Nov 21, 2013
    308
    99
    28
    Heta paasport ganna yanna redy unta form eke printoutui tiyena passport eke copy wage ewa lesti karagana amataka una. appoitmnt eke tiyenne nam 12 ta kaluin ena kiyala ath udema yana kiyala baluwe. battramulle ekata tama yanne. me yaddi udema 7 ta wage prinyout ahema gannatenak kauruhari dannawada? one hema akema scan ma gawa tiyena nisa printout online wage ganna puluwan tenk tiyenam maru. me gena monawahari danawanm danna
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,715
    39,427
    113
    Homagama
    Heta paasport ganna yanna redy unta form eke printoutui tiyena passport eke copy wage ewa lesti karagana amataka una. appoitmnt eke tiyenne nam 12 ta kaluin ena kiyala ath udema yana kiyala baluwe. battramulle ekata tama yanne. me yaddi udema 7 ta wage prinyout ahema gannatenak kauruhari dannawada? one hema akema scan ma gawa tiyena nisa printout online wage ganna puluwan tenk tiyenam maru. me gena monawahari danawanm danna
    ඔතන වටේ කඩ තියනවා. උන් කරලා දෙනවා සියල්ලම.
     
    • Like
    Reactions: dentis

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,493
    3,423
    113
    Heta paasport ganna yanna redy unta form eke printoutui tiyena passport eke copy wage ewa lesti karagana amataka una. appoitmnt eke tiyenne nam 12 ta kaluin ena kiyala ath udema yana kiyala baluwe. battramulle ekata tama yanne. me yaddi udema 7 ta wage prinyout ahema gannatenak kauruhari dannawada? one hema akema scan ma gawa tiyena nisa printout online wage ganna puluwan tenk tiyenam maru. me gena monawahari danawanm danna
    පාපාස්පෝට් ඔෆිස් එක ලග ගොඩක් තැන් තියෙනවා , පාස්පෝට් ඔෆිස් එකේ කාර් entrance එක ලග උඩ තට්ටුවේ තියෙනවා studio A1 කියලා තැනක්. ඒකේ කෙල්ලො දෙන්නෙක් ඉන්නවා.එතනට ගිහින් ඔයාට ඕනි දේ කියන්න .ඩොකියුමන්ට් ටික හදලා දෙයි. කාක්කෝ ඉන්නවා උන්ගෙන් පරිස්සම් වෙන්න ගාන කපන්න ගොඩක් උන් බලන් ඉන්නේ මේ දවස් වල. ඕනිනම් ඔයා එතනට යන ටයිම් එකක මට pm එකක් දාන්න.
     
    • Like
    Reactions: dentis

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,624
    15,175
    113
    New Zealand
    හතර වටේ කඩ තියනවා. උබට ප්‍රින්ට් අවුට්, ෆොටෝ, ස්කෑන්, සමාවිනිසුරු සහතික, උප්පැන්න කොපි වගේ ගොඩක් දේවල් ගන්න පහසුකම් තියනවා.
     
    • Like
    Reactions: dentis