Train is Waiting

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    අලිත් හප්පන් යන අපේ රටේ Train Driver කෙනෙකුට එක දවසක් Train එක දුන්නනම් හරි. ආයි ඉන්දියන් කාරයෝ නිකන් වත් කොච්චි පාරකවත් යන එකක් නෑ :P:P
    :lol: :rofl: :lol:
     
    • Haha
    Reactions: NRTG

    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    මේ වගේ දෙයක් බේස්ලයින් එක හරහා යන රේල්පාරේ උනා දවසක්. එදා බේස්ලයින් එකේ පට්ට ට්‍රැෆික්. ට්‍රෙන් එක ඇවිත් නවත්තන් ඉන්නවා. රේල් ගේට් එක වහන්න විදියක් නැහැ, වාහන පිරිලා. වාහන ඉස්සරහට යද්දී තව වාහන එතනට එනවා. ස්ටේෂන් එකේ අයයි දුම්රිය ආරක්ෂක අංශයේ අයයි ලොකු ගේමක් දීලා පාරට බැහැලා වාහන නවත්තගෙන, ගේට් එක වැහුවේ.
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    extreme buddhistla buduhamduruwo lankawe ipaduna kiyanne me hinda wenna athi.

    patta pajatha minissu inne
    moda kamata wada mara selfish

    ahh e wagema oluwe idan porwan hitiyata wadima wate yana ganu inna ratak