Train Season (දුම්රිය Season)

Dec 10, 2014
15
0
0
Please help me......
machan train season ekak ganne kohomada???
දුම්රිය Season එකක් ගන්නේ කොහොමද???
 

robaiya

Member
Feb 10, 2015
1,869
501
0
campus gov wada karana aya nam wada karana ayathayen form ekak ganna ona anith aya staion master gen form ekak ilagena eka puluwala dipan thwa phto ekakuth ona
 
Dec 10, 2014
15
0
0
නුගේගොඩ station එකෙන් ගන්න පුලුවන්ද??ඒ ත් මම නුගේගොඩ නෙවෙය
 

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මුලින්ම Railway station එකක් ලඟ තියෙන එකකට book shop ගිහින් season application එකක් ගන්න.ඊට පස්සෙ ඒක පුරවලා උබේ පාස්පෝට් සයිස් ෆොටෝ කීපයක් අරගෙන(ෆෝම් එකේ ඕනි කරන ෆොටෝ සයිස් එක ගහල තියෙනවා.ඒ සයිස් ෆොටෝ ටිකක් ගනින් )ෆෝම් එකයි ෆොටෝ ටිකයි අරගෙන ජේ.පී කෙනෙකුට කියල සහතික කරගන්න ඕනි.ඊට පස්සෙ ඔය ටික ස්ටේශන් එකට බාරදෙන්න ඕනි එතකොට උබට සීසන් එකදෙයි.තව ඕකට ෆෝල්ඩර් එකක් හදන්න ඕනි.ඒකට රු.200.00 ද කොහේද ගන්නවා.සීසන් එකේ ගානයි තව රු.300.00 විතර අරන් පලයන්.ෆෝල්ඩර් එක උබට හම්බවෙන්න මාස 2ක් විතර යනවා.