mobitel eka na ban denuwara manike. Ekai case eka. 5.55 tiyenne podi manikeDenuwara menike booking witharai yanna puluwan. Mobitel eke gana hari
8.30 udarata menike tiyenawa eth weekend nisa senaga innawa mcho. Book karala yana eka hodai
mobitel eka na ban denuwara manike. Ekai case eka. 5.55 tiyenne podi manike
phone eken train ticket book kernna puluwanda station eken?8.30 udarata menike tiyenawa eth w
Ah ehemada. 0112 434 215 call karala ahanna Fort Reservation office number eka me.
Eth naththan tickets iwarai tamai.
phone eken train ticket book kernna puluwanda station eken?
Call kela machan un kiyanneth seats 2 tiyenne kiyala. Mobitel dialog kiwweth e gaanamai ela thanks machan. Denuwaramanika dan duwanne naaluMobitel dialog SLT witharai puluwan. Oken seats tiyenawada kiyala ahanna. Ow kiwwoth station ekata gihin book karanna one.
Call kela machan un kiyanneth seats 2 tiyenne kiyala. Mobitel dialog kiwweth e gaanamai ela thanks machan. Denuwaramanika dan duwanne naalu
ඔව් මචන් තෑන්ක්ස්.Ah ehenan ikmanata book karanna e deka. Ow Denuwara Menike chande kaleta diwwa aye passe tamai oka danne. Senaga adu nisa. Mata eka amataka wuna
Naa machan man call kera station ekata thama patan gatte naaluDenuwara Dan Duwanawa Machan. Only reservation tickets. Me welawe okkoma book wela athi.
Wadima unoth mobitel / dialog wala seat dekak wage athi.. Uba yanne weekend neh.
View attachment 89145
Naa machan man call kera station ekata thama patan gatte naalu
Naa machan man call kera station ekata thama patan gatte naalu
Api danna Denuwaranam yanawa machan. Weekend wala kohomath yanawa. Apith gihin awe.
ඔව්, ඔව් , අලුත් එක යන්නේAluth train ekak neda yanne ara parana rathu petti nemaine? Podi manike eka parak giya hena slow eka. Rumanian petti tiyana kabal train ekak aurudu 7 ta wage kalin
Naha mchn dan aluth petti yanne. Meka yanne
thanks broදෙනුවර මැණිකේ intercity එක දැන් වැඩ බන් , උබ කවදා වගේද කෝල් කලේ . ගිය ලෝන්ග් වීකෙන්ඩ් එකේ තමා පටන් ගත්තේ.. මෙච්චර දවසක් දිව්වේ නෑ. සමහර විට බුකින් ඉවර ඇති .
පහුගිය දවස්ටිකේම ගියා ... පොඩිමැණිකේ කැඩිලා ඒකේ සෙනඟ දෙනුවර මැණිකේ යැව්වා ගිය සතියෙත්. හැබැයි බුකින් නෑ ගොඩක් ඒ හින්දා ඒක ශුවර් කරන්න එපා .කැන්සල් කරනව හිතුණ ගමන් මේ දවස්වල .
dialog /mobitel/slt වලින් බුකින් දාන්න පුළුවන් , සල්ලි පොන් එකේ තියාගෙන booking දැම්මා නම් එවෙලේම ඔන්ලයින් දාන්න පුළුවන්. පස්සේ station එකට ගිහින් ගන්න තමා තියෙන්නේ ..
ඔව්, ඔව් , අලුත් එක යන්නේ
ow machan badullata gatte mama mobitel eken.කොටුවෙන් booking දැම්මොත් ticket price එක විතරයි. Mobitel දැම්මොත් උන්ගේ commission එකත් එක්ක ගෙවන්න ඕනෙ. දෙනුවර මැණිකේ Reservation විතරයි. Normal tickets වලට වඩා ගනන් වැඩි.
බණ්ඩාරවෙල ට නම් උබට මම හිතන්නේ බදුල්ලටම tickets ගන්න වෙනවා. නානුඔය ට පස්සෙ ආයේ tickets දෙන්නේ බදුල්ල වෙන්න ඕනේ. ඒක sure නෑ.
ow machan badullata gatte mama mobitel eken.
877.50 giya 2nd clz ticket ekata 5.55 podi manike.
127.50 service chargers. Me welawe kotuwata gihin ayeth enna mata bus eke yanawanam 85 k wage yanawa. Awwayi dadiyayi traffic ekai ekka 50 k paadu unath aulak na ban man reserve kela.
mobitel eken book kerena eka wasiSirawata mcho ehema baladdi mobitel eken book karana eka labai aththatama. Duka kiyanne tama online booking nane tibba nan mara watinawa.