බදුල්ල Nightmail train එකේ 2nd clz seat booking ticket price එක කියක් වගේද බන් වෙන්නේ ? දන්න එකෙක්කො කියපල්ලා බලන්න
කොටුවේ reservation office එකට ගත්තට වැඩක් නෑ උන් ans කරන්නේ නෑ
කොටුවේ reservation office එකට ගත්තට වැඩක් නෑ උන් ans කරන්නේ නෑ