කොටුවට ම එන්න ඕනේ නෑ. සමහර Station වල පුළුවන්. Booking කරන්න පුළුවන් stations නම් දන්නේ නෑ.mobitel eken book kerena eka wasi
Wenne ticekt ekak Dekak wage book kerenawanam
Nikamata mata 5 k ona kiyala hithapan. Service charge ekama 127x5 = 635/= ehema baluwama kotuwata gihin book kerela awama paadu naa ekak wagenam shape.
නුවර පැත්තේ නම් පේරාදෙණි, කඩුගන්නාව, ගම්පොළ, නාවලපිටිය වගේ ඔක්කොම Station වලින් reservation tickets ගන්න පුළුවන්. කොළඹ එහෙම ඇති බං.
අපරාදේ බං දෙනුවර එක පොඩි මැණිකේ පස්සේ ගියාට පේරාදෙනියේන් ඉස්සර කරනවා. පොඩි මැණිකේ slow බං නාවලපිටිය ඉඳන්.
Last edited: