Train tickets book help

battiya

Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    මචන්ලා මම ලබන ඉරිදා නුවර ගිහින් එන්න ඉන්නෙ. උදේ 7 ට කොළඹ කොටුවෙන් යන Intercity train එකේ. ආපහු හවස 3ට නුවරින් එන Intercity එකේ ආපහු එන්න.
    මම අද කොටුවේ ස්ටේෂන් එකට ගිහින් ටිකට් බුක් කරන්න හිතන් හිටියේ. මේ වැස්ස නිසා මට යන්න බැරි උනා. ආපහු ලබන සතියේ නිවාඩු හම්බෙයිද කියල හිතන්න අමාරුයි කොටුවේ ගිහින් එන්න.

    පානදුර , මොරටුව මට ලගයි. ඒ ස්ටේෂන් වලින් බුකින් කරන්න පුලුවන්ද මචන්ල?

    මොබිටෙල් එකෙන් බුක් කරනවා නම් සාමාන්‍යයෙන් ටිකට් දෙකට කීයක් වගේ දාන්න වෙයිද ෆෝන් එකට?

    මොබිටෙල් එකෙන් බුක් කලාම sms එකක් එන නිසා යන දවසෙ උදේ කොටුවේ ටිකට් බුකින් කවුන්ටර් එකට යන්න වෙනවද ටිකට් දෙක ගන්න ?

    මොබිටෙල් බුකින් කරපු අය කියාගෙන යමුද වෙන විදිය. 😇😇
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,445
    1
    15,038
    113
    මම හික්කඩුව ස්ටෙශන් එකෙන් බුක් කරගෙන තියෙනවා....
    අනිවා පානදුර, මොරටුව එවලින් පුලුවන් ඇති
     
    • Like
    Reactions: The Kingslayer

    FFAlpha

    Well-known member
  • Jan 11, 2017
    926
    651
    113
    මචන්ලා මම ලබන ඉරිදා නුවර ගිහින් එන්න ඉන්නෙ. උදේ 7 ට කොළඹ කොටුවෙන් යන Intercity train එකේ. ආපහු හවස 3ට නුවරින් එන Intercity එකේ ආපහු එන්න.
    මම අද කොටුවේ ස්ටේෂන් එකට ගිහින් ටිකට් බුක් කරන්න හිතන් හිටියේ. මේ වැස්ස නිසා මට යන්න බැරි උනා. ආපහු ලබන සතියේ නිවාඩු හම්බෙයිද කියල හිතන්න අමාරුයි කොටුවේ ගිහින් එන්න.

    පානදුර , මොරටුව මට ලගයි. ඒ ස්ටේෂන් වලින් බුකින් කරන්න පුලුවන්ද මචන්ල?

    මොබිටෙල් එකෙන් බුක් කරනවා නම් සාමාන්‍යයෙන් ටිකට් දෙකට කීයක් වගේ දාන්න වෙයිද ෆෝන් එකට?

    මොබිටෙල් එකෙන් බුක් කලාම sms එකක් එන නිසා යන දවසෙ උදේ කොටුවේ ටිකට් බුකින් කවුන්ටර් එකට යන්න වෙනවද ටිකට් දෙක ගන්න ?

    මොබිටෙල් බුකින් කරපු අය කියාගෙන යමුද වෙන විදිය. 😇😇
    Mobitel ekete wneme counter ekek tiynewa kotuwe staiton eke. sms ekai id ekai dunnmae ticket eke denewa.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Mobitel ekete wneme counter ekek tiynewa kotuwe staiton eke. sms ekai id ekai dunnmae ticket eke denewa.

    මේ විදිහට තමා කරන්න තියෙන්නේ. කෝල් එකේ ඉන්න ගානට විනාඩියට 7ක් ද කොහෙද කැපෙනවා බන්. උදේ පෝලිමක් වෙනම තියෙනව මොබිටෙල් උන්ට එකේ සෙනග නෑ.
     
    • Like
    Reactions: D_Mad