Train warrent ගැන දැනගන්න

craabeysinghe

Well-known member
  • Jan 2, 2011
    5,118
    984
    113
    කිට්ටුව තැනක
    මුලින්ම එලකිරි යාලුවෝ හැමෝටම සුබ අලුත් අවුරුද්දක් පතනවා !!

    මට පොඩි ප්‍රශ්නයක් දැනගන්න තියෙනවා train warrant එක ගැන.

    අපේ තාත්තා warrant එකෙන් ටිකට් දෙකක් book කලා තාත්තටයි අම්මටයි නුවර ගිහින් එන්න. ඒ උනාට ඒ ගමන හදිස්සි වැඩක් වැටුන නිසා තාත්තටයි අම්මටයි යන්න වෙන්නේ නෑ. ඒ වෙනුවට ඒ ගමන ඒ ටිකට් දෙකෙන් මටයි වයිෆ්ටයි ගිහින් එන්න පුලුවන්ද?
     
    Last edited:
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    වෙනුවට ඒ ගමන ඒ ටිකට් දෙකෙන් මටයි වයිෆ්ටයි ගිහින් එන්න පුලුවන්ද?

    මන් දන්නෙ මෙච්චර්‍යි

    සල්ලි වෙනුවට වොරන්ට් එක කවුන්ටරෙට දීල තමයි ටිකට් ගන්නෙ
    බලපන් කලින් ටිකට් ගන්න පුලුවන්ද කියල ( බදුල්ල් වගෙ එවගෙ පුලුවන්නෙ ), එහෙම නැත්නන් තාත්තට එ වෙලවට විතරක් කවුන්ටරෙට එන්න කියල.
    එහෙම පුලුවන් නන් හරි
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,118
    984
    113
    කිට්ටුව තැනක
    මන් දන්නෙ මෙච්චර්‍යි

    සල්ලි වෙනුවට වොරන්ට් එක කවුන්ටරෙට දීල තමයි ටිකට් ගන්නෙ
    බලපන් කලින් ටිකට් ගන්න පුලුවන්ද කියල ( බදුල්ල් වගෙ එවගෙ පුලුවන්නෙ ), එහෙම නැත්නන් තාත්තට එ වෙලවට විතරක් කවුන්ටරෙට එන්න කියල.
    එහෙම පුලුවන් නන් හරි
    Thanks
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    බෑ. ටිකට් එක දුන්නට චෙකර්ල චෙක් කරද්දි වොරන්ට් එකත් එක්ක චෙක් කරන්නෙ. එතකොට ඒකෙ නම තියන එක්කෙනා ඉන්න ඕනෙ.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මන් දන්නෙ මෙච්චර්‍යි

    සල්ලි වෙනුවට වොරන්ට් එක කවුන්ටරෙට දීල තමයි ටිකට් ගන්නෙ
    බලපන් කලින් ටිකට් ගන්න පුලුවන්ද කියල ( බදුල්ල් වගෙ එවගෙ පුලුවන්නෙ ), එහෙම නැත්නන් තාත්තට එ වෙලවට විතරක් කවුන්ටරෙට එන්න කියල.
    එහෙම පුලුවන් නන් හරි

    බෑලු නෙහ් :baffled:
     
    • Like
    Reactions: B.Chat