Trainee Engineer -SriLankan Airlines
මචන්ල,
SriLankan Airlines එකෙන් Trainee Engineer post එකට ගනිද්දි exam එකෙන් පස්සෙ කරන්න තියන presentation එක ගැන කවුරු හරි දන්නවද?
"5 minute power point presentation on a topic/case study given to you at the venue"
මෙහෙම තමා email එකෙ ආවෙ. වැඩි විස්තර දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකො

Last edited:

gud luk 