ලංකාවේ අකවුන්ට් එකකින් නම් පුළුවන්ද ශුවර් නෑ. වෙන රටක අකවුන්ට් එකකින් නම් ලංකාවේ එකකට ට්‍රාන්ස්ෆර් කරලා තියනවා.Tranferwise ගැන දන්න කෙනෙක් ඉන්නවද ? ලංකාවේ බෑන්ක් එකවුන්ට් එකකින් Tranferwise මගින් payment /tranfers කරන්න පුලුවන්ද ?
mcn pm danna barida?ratin nan lankawe ewata ewanna puluwn, US idan mage sampath account ekata payment ekak dagena tianwa.
දවස් ගනන් යන්නෙ නෑ නේද? 2-3 hrs වලින් transfer වෙනවා .පිට රටක ඉඳන් අකවුන්ට් එක හැදුවේ, එකේ ඉඳන් ලංකාවේ සම්පත් බැංකුවට සල්ලි දාන්න පුළුවන්. දවස් 2-3 න් සල්ලි වැටෙනවා.
දවස් ගනන් යන්නෙ නෑ නේද? 2-3 hrs වලින් transfer වෙනවා .