අනිවාර්යෙන් එකම data එක disks (physical disks දෙකක ) තියන්න ,
bad sectors උඩ write වෙන්න පුළුවන් වැරදිලා . එහම උනාම corrupt වෙනවා වෙලාවකට .
හොඳම දේ ගන්න ඕනෑම hard disk එකක් බ්රෑන්ඩ් new use කරන්න කලින් bad sectors වලට scan කරන්න මේකට පැය ගණක ඉඳන් දවස් ගානක් වෙනකන් යන්න පුළුවන් size එක අනුව .
data තියෙන hard disks bad sectors වලට scan කරන්න එපා data backup නොකර .
තව දෙයක් external එකක cable එක හෙල්ලුනත් ඇති data loss වෙන්න හෝ corrupt වෙන්න මේහෙම තිබ්බොත්
මේ රතුපාට කොටු දෙක select & tick වෙලා තිබ්බොත් data loss වෙන්න හෝ මුළු hdd එකම corrupt වෙන්න පුළුවන්
හොඳම දේ "Quick removal " තියන එක data loss වෙන්න chance එක අඩුයි එහෙම උනාම
external hard disk එකක් move කරන්න එපා or vibrate වෙන දේවල් උඩ (PC ,LAPTOP fan නිසා vibrate වෙනවා ) තියන්න එපා use වෙද්දී . safe remove කරලා spin එක ෆුල්ල් නැවතිලා ටික වෙලාවකින් 100% නැවතුන කියන එක sure කරගෙන USB එක remove කරනන් .
"It is not recommended to move a Western Digital (WD) hard disk, especially an external one, while it's in use or powered on. Doing so can potentially cause damage to the drive and lead to data loss or drive failure. "
"One of of the most common causes of external hdd failure is knocking it over whilst it is running. But
even just jostling it about is ill-advised. Don't move it until you eject it and disconnect power."
Seagate expansion, transcend ඔය දෙකම තියනවා. දැනට අවුලක් නෑ.
Seagate 90/110 mbps
Transcend 10/30 mbps. වෙලාවකට ඔයිටත් අඩුයි. පට්ට ස්ලෝ. බැකප් වලට නිසා ගානක් නෑ.
Seagate expansion eka 90MB write wenne normal da quick removal mode ekedi 90 write wenawda , mokadada expansion model eka(2.5 or 3.5 with external power) and TB gana.
------
Post added on Jun 25, 2025 at 3:45 PM