transfer cash to a bank account in UAE?

~v3n0m~

Member
Aug 28, 2008
6,773
100
0
Machanz, I need to transfer cash from SL to a bank account in Dubai. What would be the easiest way to do this?
 
darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
මචං මම දන්න විදියට එක එක ක්‍රම තියනවා. TT (Telegraphic Transfer) තමයි ඉක්මන්ම හා ලේසිම විදිය. හැබැයි ඉතින් ඕක කරන්න ගියාම බැංකුවෙන් දහසක් ප්‍රශ්න. 'කාටද යවන්නේ, මොකටද යවන්නේ, ඩොකියුමන්ට් තියනවා' වගේ. මම දන්න විදියට western union වගේ එව්වාගෙන් සල්ලි යවන්න බෑ, ගෙන්නා ගන්න විතරයි පුළුවන්. එහෙම නැත්නම් ලංකාවේ බැංකුවක account එකක් තියන කෙනෙක් ඒ account එකෙන් debit or credit කාර්ඩ් එකක් පාවිච්චි කරනවා නම් එයාගේ ලංකාවේ account එකට ඔයා සල්ලි දැම්මත් එහෙන් අරගන්න පුළුවන්.

තව එක ක්‍රමයක් තියනවා "උණ්ඩියල්" කියලා. හැබැයි ඒ ක්‍රමය නීත්‍යානුකුල එකක් නෙමෙයි. ඒත් අවශ්‍යනම් කොටි ගණන් වුනත් ඕනෙම රටක අවශ්‍ය කෙනෙක්ට යවන්න පුළුවන්.
 
meknick29

Well-known member
  • Feb 5, 2012
    2,666
    890
    113
    yalu salli meheta danna ba lankawen mehe inna kage hari lankwe bank account ekak thiyana pora lagas debit card ekath thiyanwanam puluwan,,,obe yaluwa koheda inne dubai wala ???
     
    Thanks machanz reply karata. UAE wala thiyena account ekath mage account ekak machan. mama lagadi open kare ehe gihin. mama hithuwe mehen cash salli danna puluwan kiyala.

    Apema account ekakata cash danakotath restriction thiyenawada? Paypal wage mokakin transfer karaganna bari weida?
     
    Chemal

    Well-known member
  • Jul 14, 2009
    965
    49
    48
    50,000 rs withara yawanna ona machan.

    Thanks machan. Mata paypal nam thiyeanwa. paypal aluth account ekak hadala ekata bank account ekak link karanna kohomada kiyala dannawada? mona information da one?

    paypal aka gananam wadiya dane na ban. mekenam bank walata transfer karanda puluwan kiyala thiyenawa. ane anda ban hodata hoyala balala karapan. :yes::yes::yes: