Transfer help

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,587
    22,735
    113
    අම්බකිස්ස
    වාහනේ පොත මාරු කරගන්න ඕනි මගේ නමට..අයිතිකාරයා මට transfer papers වල MT6 එකෙන් කොල 3ක් සයින් කරලා දුන්නා 4ම තියෙන්නේ එකමයිනේ කියලා.මම ගෙදර ඇවිල්ලා බලනකොට තමයි දැක්කේ ඒකේ තියන අන්තිම MT6-b1 කියන් එක සයින් කරලා නෑ.ඒක තමයි මම කොමසාරිස්ට යවන්න ඕනි එක....මට තියාගන්න කියලා තියන MT6-b කියන එක අත්සන් කරලා තියෙන්න්නනේ...අරක b1 වෙනුවට b එක යවන්න පුලුවන් ද? ඔක්කොගෙම පුරවන්න තියන විස්තර එකමයි...උඩින් දාලා තියන topic එක විතරයි වෙනස්..
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,587
    22,735
    113
    අම්බකිස්ස
    උඹට ඕනෙ එක යවල බෑ. ටොපික් එකට අනුව අදාල එකම යවන්න ඕනෙ.
    http://www.motortraffic.gov.lk/web/...ontent&view=article&id=111&Itemid=122&lang=si
    මේකේ තියන ඒවට අනුව නම් ඒ ටික මගේ ලග තියන්වා...එ වුනාට b1 කියන එකේ උඩින් තියෙන්නේ.."පැවරුම්ලාභියා විසින් කොමසාරිස් වෙත් එවිය යුතු පිටපත කියලනේ"
     
    Attachments

    • Screenshot_20200819-213538.jpg
      Screenshot_20200819-213538.jpg
      428.6 KB · Views: 44
    • Like
    Reactions: D_Mad

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මෙච්චර කාලෙකට නම් අවුලක් වෙලා නෑ කොපි දෙකක් තිබ්බම බාර ගන්නවා. හුගක් අය වෑරදි කොලේ තමා පරණ අයිතිකාරයට දෙන්නේ
     
    • Like
    Reactions: D_Mad and Kodiya97

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,587
    22,735
    113
    අම්බකිස්ස
    මෙච්චර කාලෙකට නම් අවුලක් වෙලා නෑ කොපි දෙකක් තිබ්බම බාර ගන්නවා. හුගක් අය වෑරදි කොලේ තමා පරණ අයිතිකාරයට දෙන්නේ
    මට අර b1 එකේ උඩ ගහලා තියෙනේ එවිය යුතුයි කියන එකනේ...web එකේ තියෙන්නේ b1 එක තියාගන්න කියලා.ඒකයි තියන ප්‍රශ්නේ .... කොහොමත් ඔක්කොම ඒවගේ තියන තොරතුරු සමානයි...
     
    • Like
    Reactions: D_Mad

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මට අර b1 එකේ උඩ ගහලා තියෙනේ එවිය යුතුයි කියන එකනේ...web එකේ තියෙන්නේ b1 එක තියාගන්න කියලා.ඒකයි තියන ප්‍රශ්නේ .... කොහොමත් ඔක්කොම ඒවගේ තියන තොරතුරු සමානයි...
    ඒකයි මම කිව්වේ. ලොකු අවුලක් වෙන්නේ නෑ. වෑරදිලා පරණ අයිතිකාරයට දෙන්න පුලුවන්නේ. මම වෙබ් එකෙන් ඩවුන්ලෝඩ් කරපු ඒවත් අරන් ගිහින් තියෙනවා.
     
    • Like
    • Love
    Reactions: D_Mad and Kodiya97

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,587
    22,735
    113
    අම්බකිස්ස
    ඒකයි මම කිව්වේ. ලොකු අවුලක් වෙන්නේ නෑ. වෑරදිලා පරණ අයිතිකාරයට දෙන්න පුලුවන්නේ. මම වෙබ් එකෙන් ඩවුන්ලෝඩ් කරපු ඒවත් අරන් ගිහින් තියෙනවා.
    හෙට අරන් ගිහින් බලන්වා...
     
    • Like
    Reactions: D_Mad