Rep+ සබ් එකක් වෙන්න යන මහන්සිය මම දන්නවා..... මොකද මමත් මේ දවස් වල සබ් එකක් ලියනවා..... 
මොනාද බන් අනුන්ගේ සබ් හොරකම් කරලා දාන්නේ?
මේක වෙන සයිට් එකක තිබ්බ එකක් නේ..නම වෙනස් කලා කියලා උබේ වෙන්නේ නෑ


elaz...wada....Rep+Media player Classic eka Dagena balanna...Nathnam KMP eka daaganna
කව්ද යකෝ උස්සලා දැම්මේ ... මම උස්සල දැම්මනම් අනිත් එවුන් මේ සබ් එක බලලා තියෙන්න ඕනනේ![]()



නොදකින් යකෝ! උඔ සබ් එකක් දාන්න ට්‍රයි කරපන්කෝ ඔය වගේ වැඩ නොකරමේ සබ් එකේ ලයින්
255
00:18:23,700 --> 00:18:34,460
256
00:18:35,880 --> 00:18:47,510
හිස් තියෙන්නේ ඇයි?ඉංග්‍රිසි ඕන සබ් එකක් අරන් බලපන් ඔතන ඔහොම ලයින් නෑ.දුන්න සයිට් එකේ නම දාන්න තමයි ඔය ලයින් දාලා තියෙන්නේ.
එකෙක් දෙන්නෙක් බලලා නැතුව ඇති.ඔක හොරකම් කලා කියලා උබේ හිත දන්නවනේ බන්.මේක දැම්මේ මගේ යාලුවෙක්.අනික ඔය මම සදහන් කරපු සබ් එකේ නම් තිබ්බ එවා මකලා උබේ නම දාගත්තා නේද?නොදකින් යකෝ! උඔ සබ් එකක් දාන්න ට්‍රයි කරපන්කෝ ඔය වගේ වැඩ නොකර

...ඔතන මට මකනවට වඩා මගේ නම දාගන්න තිබුනා..තොපි තමා සබ් උස්සන්නේ .... මම සබ් හදන්නේ English එක download කරගෙන ඒවාට හරියන සිංහල වචන දාල තමා Original ඒවා අපේ කොල්ලන්ට දෙන්නේ .... තෝ වගේ වල්පල් Thread අපේ එළකිරි කොල්ලෝ දාන්නේ නැ 




අනේ **තෝ...ඔතන මට මකනවට වඩා මගේ නම දාගන්න තිබුනා..තොපි තමා සබ් උස්සන්නේ .... මම සබ් හදන්නේ English එක download කරගෙන ඒවාට හරියන සිංහල වචන දාල තමා Original ඒවා අපේ කොල්ලන්ට දෙන්නේ .... තෝ වගේ වල්පල් Thread අපේ එළකිරි කොල්ලෝ දාන්නේ නැ
![]()


නොදකින් හොරා

වැඩේ අල්ලගෙනත් පිළිගන්නේ නෑනේ.ඔයා මේකේ නම් දාන්න ටයිම් ලයින් ටයිප් කලේ මොකෙන්ද දන්නේ නෑ නේද? එක හරියට ලයින් වලට හැදුවේ මොකෙන්ද? 


හොරකම් කරත් කවදා හරි ඇල්ලෙනවා එක මතක තියාගන්න 

![]()
![]()
හොර වැඩ කරන්නෙපා යකෝ..
අනුන්ගෙ දෙයක් අරගෙන උඹ කලා කියල කියන්න තරම් උඹ කුහකද..
තිරිසන් වැඩ කරන්නෙපා.. වරද පිලිගනින්..
මේක උඹ කරන්නෙ කොහොමද යකොව්.. මේක කලේ මගේ යාලුවෙක්..
ඊටත් උඹේ හිතදන්නව උඹ හොර වැඩක් කලා කියල ඒකට දඩුවම උඹේ හර්ද සාක්ෂියම උඹට දැනටම දීල ඇති වරද පිළිගනින් යාලුවා.. මේක කලේ උඹ නෙමෙයි..


....මොනවා උනත් එළකිරි කොල්ලා තමයි අපිට ඕක ඉස්සර වෙලාම දුන්නේ ..අපි එළකිරි කොල්ලත් එක්ක ඉන්නවා... උබලගේ සයිට් එකට මොනවා උනත් අපිට කමක් නැ ... අපි අපේ එළකිරි පැත්තේ 

සිංහල උපසිරැසි දාන්න ට්‍රයි කරන්න නැතුව මේ වගේ කාගෙවත් එවා හොරකම් කරන එක නෙමෙයි වැඩේ.වැඩේ අල්ලගෙනත් පිළිගන්නේ නෑනේ.ඔයා මේකේ නම් දාන්න ටයිම් ලයින් ටයිප් කලේ මොකෙන්ද දන්නේ නෑ නේද? එක හරියට ලයින් වලට හැදුවේ මොකෙන්ද?
හොරකම් කරත් කවදා හරි ඇල්ලෙනවා එක මතක තියාගන්න
[/QUOTE
මම සිංහලෙන් කිව මම ENGLISH Sub අරගෙන ඒවගේ තේරුමට ගැලපෙන විදියට සිංහල ඒවා දානවා .... එතකොට TIME LINE හදන්න දැනගන්නම ඔනැ නැ ...![]()