Transformers 3 Sinhala Subtitles

*maheshi*

Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    සිංහල උපසිරැසි දාන්න ට්‍රයි කරන්න නැතුව මේ වගේ කාගෙවත් එවා හොරකම් කරන එක නෙමෙයි වැඩේ. :angry::angry::angry: වැඩේ අල්ලගෙනත් පිළිගන්නේ නෑනේ.ඔයා මේකේ නම් දාන්න ටයිම් ලයින් ටයිප් කලේ මොකෙන්ද දන්නේ නෑ නේද? එක හරියට ලයින් වලට හැදුවේ මොකෙන්ද? :growl::growl::growl::growl: හොරකම් කරත් කවදා හරි ඇල්ලෙනවා එක මතක තියාගන්න :angry::angry:[/QUOTE

    මම සිංහලෙන් කිව මම ENGLISH Sub අරගෙන ඒවගේ තේරුමට ගැලපෙන විදියට සිංහල ඒවා දානවා .... එතකොට TIME LINE හදන්න දැනගන්නම ඔනැ නැ ...:angry::angry::angry:

    එතකොට ඔයාට නම් දාන්නත් ලයින් ටිකක් ඉංග්‍රිසි සබ් එකේ තිබ්බද?:angry::angry::angry: පිනතුර දාලා ඔප්පු කරලත් ඇයි පිළීනොගන්නේ? :angry::angry::angry: තමුන්ගේ හෘදසාක්ෂිය දන්නවා ඇති නේ! කොහොමද සබ් එක දැම්මේ කියලා
     
    dani_baba

    Member
    Jul 8, 2010
    826
    70
    0
    බබා ලන්තයේ
    [/QUOTE]මම සිංහලෙන් කිව මම ENGLISH Sub අරගෙන ඒවගේ තේරුමට ගැලපෙන විදියට සිංහල ඒවා දානවා .... එතකොට TIME LINE හදන්න දැනගන්නම ඔනැ නැ [/SIZE]...:angry::angry::angry:[/QUOTE]

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    ඇත්තද උබේ නම දාන්න වෙනම ලයින් එතකොට ඉංග්‍රිසි සබ් එකේ තිබුනද?දැන් ඒ ලයින් මකපන්.එත් මතක තියාගනින් එතකොට එකේ 254 ට උබේ එකේ එන්නේ 257 ඇයි හොරේ ඇල්ලෙන නිසා අනිත් එවා මකලනේ

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    හරි hangover part 2 සිංහලේට හරවමු

    Harry potter part 2 ekath
     
    Last edited:

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    මම සිංහලෙන් කිව මම ENGLISH Sub අරගෙන ඒවගේ තේරුමට ගැලපෙන විදියට සිංහල ඒවා දානවා .... එතකොට TIME LINE හදන්න දැනගන්නම ඔනැ නැ [/SIZE]...:angry::angry::angry:[/QUOTE]

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    ඇත්තද උබේ නම දාන්න වෙනම ලයින් එතකොට ඉංග්‍රිසි සබ් එකේ තිබුනද?දැන් ඒ ලයින් මකපන්.එත් මතක තියාගනින් එතකොට එකේ 254 ට උබේ එකේ එන්නේ 257 ඇයි හොරේ ඇල්ලෙන නිසා අනිත් එවා මකලනේ

    [/QUOTE]

    Ado english ewaaran balapan mata hamathanam nama daganna onanaa yako
     
    dani_baba

    Member
    Jul 8, 2010
    826
    70
    0
    බබා ලන්තයේ
    මම සිංහලෙන් කිව මම ENGLISH Sub අරගෙන ඒවගේ තේරුමට ගැලපෙන විදියට සිංහල ඒවා දානවා .... එතකොට TIME LINE හදන්න දැනගන්නම ඔනැ නැ [/SIZE]...:angry::angry::angry:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    ඇත්තද උබේ නම දාන්න වෙනම ලයින් එතකොට ඉංග්‍රිසි සබ් එකේ තිබුනද?දැන් ඒ ලයින් මකපන්.එත් මතක තියාගනින් එතකොට එකේ 254 ට උබේ එකේ එන්නේ 257 ඇයි හොරේ ඇල්ලෙන නිසා අනිත් එවා මකලනේ

    [/QUOTE]

    Ado english ewaaran balapan mata hamathanam nama daganna onanaa yako[/QUOTE]

    english eke uba name eka dapu thana sub thiyanawada balapan?
     
    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,667
    991
    113
    CATCH ME IF U CAN
    මම සිංහලෙන් කිව මම ENGLISH Sub අරගෙන ඒවගේ තේරුමට ගැලපෙන විදියට සිංහල ඒවා දානවා .... එතකොට TIME LINE හදන්න දැනගන්නම ඔනැ නැ

    ඇත්තද උබේ නම දාන්න වෙනම ලයින් එතකොට ඉංග්‍රිසි සබ් එකේ තිබුනද?දැන් ඒ ලයින් මකපන්.එත් මතක තියාගනින් එතකොට එකේ 254 ට උබේ එකේ එන්නේ 257 ඇයි හොරේ ඇල්ලෙන නිසා අනිත් එවා මකලනේ

    Ado english ewaaran balapan mata hamathanam nama daganna onanaa yako

    එක බොරුවක් වහන්න බොරු 100ක් කියන්නද ඕන නේද කොල්ලො.....
    වැඩක් නැහැ බං..
    ඕව මහ ජරා වැඩ..
    තමන් වරදක් කලා කියල දැන දැනම තමන්ටම බොරුකරගන්න උඹ වගේ මිනිස්සු ගැන ලැජ්ජයි යකෝ...
    තම්න්ගෙ දෙයක් කරල ආඩම්බර වෙයං..
    ලෝකෙටම පේන්න හොරකම් කරල හොරෙක් වෙන්නෙපා
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    9HGGV.png

    යාලුවා උඹ මේක කලා නම ඇයි මේ ලයින්ස් ටික ෆිල් කලේ නැත්තෙ..
    මමත් එළකිරියෙ කොල්ලෙක් තමයි ඒත් .. හැම දෙයක්ම මෙතන බෙදාහදාගන්නව ඒත් හොර වැඩ වංචාව ඕන නැහැ..
    කවුරු මොනව කිව්වත් මට කමක් නැහැ . මම දන්නව උඹ හොර වැඩක් කලා කියල,
    ඊටත් උඹට කලින් මම ඔය සබ් එක එළකිරි යාලුවන්ට දුන්න ෆිල්ම් එක බලන්න..
    සයිට් වල නම් නැතුව කෙලින්ම ඩවුන්ලෝඩ් වෙන්න ලින්ක් එකක් හදල ඒත් මම අනුන්ගෙ නම් වෙනස් කලේ නැහැ මට එහෙම කරන්න ඕන නැති නිසා (මම හොරෙක් නෙමෙයි නිසා)..
    මචං අපි කා අතිනුත් වැරදි වෙනව..
    උඹ දන්නව මේක වරදක් කියල හොඳ කොල්ල වගේ වරද පිළිගනින් මචං..
    අද මේ කරපු වරද ආයෙම කලොත් උඹ හොරෙක් කියන නම ගාවගත්ත වෙනව..
    මචං හිතපං.

    කතා කරලා වැඩක් නෑ මේ වගේ දෙතුන් දෙනෙක් හින්දා සිංහල සබ් දාන කිප දෙනෙක් වැඩේ අතහැරලා දාලා තියනවා.මොකද දැම්ම ගමන් හොරකම!:angry::angry: හොර වැඩේ අතටම අල්ලලත් පිළිනොගැනිමයි අනිත් ප්‍රශ්නේ.අපි හැම තැනම ඉන්නවා කොහේ අපේ සබ් දැම්මත් අදුන ගන්න පුලුවන්.
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,509
    1,002
    113
    lTHkd.png

    2o6Tu.png

    හොර වැඩ කරන්නෙපා යකෝ..
    අනුන්ගෙ දෙයක් අරගෙන උඹ කලා කියල කියන්න තරම් උඹ කුහකද..
    තිරිසන් වැඩ කරන්නෙපා.. වරද පිලිගනින්..
    මේක උඹ කරන්නෙ කොහොමද යකොව්.. මේක කලේ tharaka කියල මගේ මගේ යාලුවෙක්..
    ඊටත් උඹේ හිතදන්නව උඹ හොර වැඩක් කලා කියල ඒකට දඩුවම උඹේ හර්ද සාක්ෂියම උඹට දැනටම දීල ඇති වරද පිළිගනින් යාලුවා.. මේක කලේ උඹ නෙමෙයි..

    :shocked::shocked::shocked::shocked::shocked::lol::lol::lol::lol::lol::rofl::rofl:
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,509
    1,002
    113
    9HGGV.png

    යාලුවා උඹ මේක කලා නම ඇයි මේ ලයින්ස් ටික ෆිල් කලේ නැත්තෙ..
    මමත් එළකිරියෙ කොල්ලෙක් තමයි ඒත් .. හැම දෙයක්ම මෙතන බෙදාහදාගන්නව ඒත් හොර වැඩ වංචාව ඕන නැහැ..
    කවුරු මොනව කිව්වත් මට කමක් නැහැ . මම දන්නව උඹ හොර වැඩක් කලා කියල,
    ඊටත් උඹට කලින් මම ඔය සබ් එක එළකිරි යාලුවන්ට දුන්න ෆිල්ම් එක බලන්න..
    සයිට් වල නම් නැතුව කෙලින්ම ඩවුන්ලෝඩ් වෙන්න ලින්ක් එකක් හදල ඒත් මම අනුන්ගෙ නම් වෙනස් කලේ නැහැ මට එහෙම කරන්න ඕන නැති නිසා (මම හොරෙක් නෙමෙයි නිසා)..
    මචං අපි කා අතිනුත් වැරදි වෙනව..
    උඹ දන්නව මේක වරදක් කියල හොඳ කොල්ල වගේ වරද පිළිගනින් මචං..
    අද මේ කරපු වරද ආයෙම කලොත් උඹ හොරෙක් කියන නම ගාවගත්ත වෙනව..
    මචං හිතපං.

    :shocked::shocked::shocked::shocked::shocked::shocked: