Transformers:The Last Knight Trailer
release date of June 23, 2017


can't wait.......



release date of June 23, 2017



can't wait.......









, දෙවෙනි එකත් ටිකක් හොදට තිබ්බ
.



කිසිම හොද කතාවක් නෑ. 

Transformers පලවෙනි එකනම් පට්ට, දෙවෙනි එකත් ටිකක් හොදට තිබ්බ
.
හැබැයි තුන්වෙනි එකේ ඉදන් ආපු ඒවනම් අජූතයි.
දැන් Transformers film හදන්නෙ සල්ලි හොයන්න තියෙන උමනාවට විතරයි වගේ,කිසිම හොද කතාවක් නෑ.
බලමු ඉතින් මේකෙවත් ගන්ඩ දෙයක් තියෙයිද කියල.![]()




අඩෝ optimus, bumblebee ව මැරුවොත් එහෙම තොගේ රෝද වල හුලන් අරිනවා දැනගනින්![]()



ඔව් බන් වල් පරයා ... කනවා උට මම එහෙනන්....![]()

bumblebee මැරෙන නැතුව ඇති කියල හිතමු.. උ මැරුනොත් වැඩක් නෑ බන්![]()

ඔව් බන් වල් පරයා ... කනවා උට මම එහෙනන්....![]()
bumblebee මැරෙන නැතුව ඇති කියල හිතමු.. උ මැරුනොත් වැඩක් නෑ බන්![]()


ඔප්ටිමස් බම්බල් බීව මරන්නේ නෑ.
