අඩෝ optimus, bumblebee ව මැරුවොත් එහෙම තොගේ රෝද වල හුලන් අරිනවා දැනගනින්![]()

hulan aralath madi banඅඩෝ optimus, bumblebee ව මැරුවොත් එහෙම තොගේ රෝද වල හුලන් අරිනවා දැනගනින්![]()

hulan aralath madi banඌ possess වෙලාද ඉන්නේ? ඇස් වල පාට වෙනස් නේ? නැත්තන් මේ Nemesis Prime ද?![]()

ඌ possess වෙලාද ඉන්නේ? ඇස් වල පාට වෙනස් නේ? නැත්තන් මේ Nemesis Prime ද?![]()
Transformers පලවෙනි එකනම් පට්ට, දෙවෙනි එකත් ටිකක් හොදට තිබ්බ
.
හැබැයි තුන්වෙනි එකේ ඉදන් ආපු ඒවනම් අජූතයි.
දැන් Transformers film හදන්නෙ සල්ලි හොයන්න තියෙන උමනාවට විතරයි වගේ,කිසිම හොද කතාවක් නෑ.
බලමු ඉතින් මේකෙවත් ගන්ඩ දෙයක් තියෙයිද කියල.![]()





