ඉස්සර ගව්ම් ඇදල සින්දු කියපු එකෙක්දkorea work visa යනකොට කරන මෙඩිකල් ටෙස්ට් වල දි බලන්නෙ මොන වගේ දේවල් ද?
මම අදුරන transgender male කෙනෙක් යන්න හිතාගෙන exam කරනවා. එම්බසි වලින් ඇහුව ම ප්රශ්නයක් නෑ කිව්ව ලු.ඒත් මට සැකයක් තියෙනවා ආසියාතික රටවල මේක ගැන ලොකු අවබෝධයක් නැති අමුතු විදියට බලන ගතියක් තියෙන නිසා එම්බසි කාරයො සල්ලි හූරගන්න යැව්වට අන්තිමේ ඒ කොල්ල එහෙන් ඩිපෝට් වෙයි ද කියලා.
මම අහලා තියෙනවා intersex කෙනෙක්ව ඩුබායි රැකියාවකට ගිහින් මෙහෙ medical karapu ඩොකාට අහු උනොවුනට එහෙ එකාට අහුවෙලා එයාව ඩිපෝට් කරලා තිබුනා. ඒ කෙනාගෙ තත්තවය ටිකක් වෙනස් තමයි මේකට වඩා. but somewhat similar.
මල් පොන්නය වගේ ඇදගෙන වැටෙන්නේ.