transgender අයට කොරියාවේ රැකියාවලට යන්න පුලුවන් ද?

SDCR

Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    korea work visa යනකොට කරන මෙඩිකල් ටෙස්ට් වල දි බලන්නෙ මොන වගේ දේවල් ද?

    මම අදුරන transgender male කෙනෙක් යන්න හිතාගෙන exam කරනවා. එම්බසි වලින් ඇහුව ම ප්‍රශ්නයක් නෑ කිව්ව ලු.ඒත් මට සැකයක් තියෙනවා ආසියාතික රටවල මේක ගැන ලොකු අවබෝධයක් නැති අමුතු විදියට බලන ගතියක් තියෙන නිසා එම්බසි කාරයො සල්ලි හූරගන්න යැව්වට අන්තිමේ ඒ කොල්ල එහෙන් ඩිපෝට් වෙයි ද කියලා.

    මම අහලා තියෙනවා intersex කෙනෙක්ව ඩුබායි රැකියාවකට ගිහින් මෙහෙ medical karapu ඩොකාට අහු උනොවුනට එහෙ එකාට අහුවෙලා එයාව ඩිපෝට් කරලා තිබුනා. ඒ කෙනාගෙ තත්තවය ටිකක් වෙනස් තමයි මේකට වඩා. but somewhat similar.
    ඉස්සර ගව්ම් ඇදල සින්දු කියපු එකෙක්ද
     
    • Haha
    Reactions: Wadakaru

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,954
    8,296
    113
    Kotahena
    Transgender male කියන්නෙ කලින් ගෑනියෙක්නෙ? ඇගේ සැකිල්ල strength එක තියෙන්නෙ ඒ විදිහටනෙ ටෙස්ටොස්ටෙරෝන් ඉන්ජෙක්ට් කරගත්තට? ඕකුන්ට ඔය කොරියාවෙ පිරිමින්ට සෙට් වෙන බර කම්කරු වැඩ කරන්න බැරි වෙයි පොන්ස්. ඇගේ හයිය ලෙසටම ඕනෙ ඔය ජොබ් වලට. ගැම්මට ගියාට මාසෙන් බෑ කියලා අඩලා ගෙදර එයි
    එහෙම huththak නෑ.
    Strength එක තියන transgender නොවුන ගෑනු උනත් ඕන තරම් ඉන්නවා පිරිමින්ට වඩා powerful

    උඹගේ මහා ලොකු පුරුෂ සැකිල්ල සහ Strength එකට පුළුවන් ද සුසන්තිකා ට වඩා වේගෙන් දුවන්න?

    මං හිතන්නේ ලංකාවේ පිරිමින් ගෙන් කාලකට වත් පුළුවන් ඇති කියලා

    Strength එක හැදෙන්නේ training එක්ක.

    කෝ උබේ login එක බංකොලොත් නේද

    හා දැං කියපන් සුසන්තිකා hormone Iniect කරලා trans උනොත් testosterone වලින් තව කොච්චර strong වෙයිද?

    සාමාන්‍ය පිරිමියෙක් ට හිතන්න වත් බැරි වෙයි
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    එහෙම huththak නෑ.
    Strength එක තියන transgender නොවුන ගෑනු උනත් ඕන තරම් ඉන්නවා පිරිමින්ට වඩා.

    උඹගේ මහා ලොකු පුරුෂ සැකිල්ල සහ Strength එකට පුළුවන් ද සුසන්තිකා ට වඩා වේගෙන් දුවන්න?

    මං හිතන්නේ ලංකාවේ පිරිමින් ගෙන් කාලකට වත් පුළුවන් ඇති කියලා

    Strength එක හැදෙන්නේ training එක්ක.

    කෝ උබේ login එක බංකොලොත් නේද

    දුවන එකයි බර වැඩයි වෙනස් පොන්ස්
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,954
    8,296
    113
    Kotahena
    දුවන එකයි බර වැඩයි වෙනස් පොන්ස්
    බර වැඩ නම් බර වැඩ.
    Strength training කරපු කෙල්ලෝ කොච්චර ඉන්නවද ලෝකෙ

    තො ගෙ පුරුෂ සැකිල්ල ට
    පුළුවන් ද මෙතැනින් අඩු ගානේ challenge එකක් වත් හරියට කරලා success වෙන්න ?

    :lol: මල් පොන්නය වගේ ඇදගෙන වැටෙන්නේ.

    උබට තියෙන්නෙ trans උන් එක්ක ප්‍රශ්නයක් Logic fail හින්දා private මඩ ගහන්න.
    යකෝ මනුස්සයෙක් ට උදවු කරන්න පුරුදු වෙයන් සක්කිලි කතා නොකිය
     
    • Love
    Reactions: Mr.dark

    රහල්ගෙ නහර හීනිවෙලා
    ඌට බරවැඩ බෑ බං
    @spunkyisii මේන් උබෙ යාලුවට රට යන්න උදවු කරපන්
    තාරකනම් ඌට ආදරෙයි දැන්
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,692
    11,483
    113
    හඳට කිට්ටුව
    korea work visa යනකොට කරන මෙඩිකල් ටෙස්ට් වල දි බලන්නෙ මොන වගේ දේවල් ද?

    මම අදුරන transgender male කෙනෙක් යන්න හිතාගෙන exam කරනවා. එම්බසි වලින් ඇහුව ම ප්‍රශ්නයක් නෑ කිව්ව ලු.ඒත් මට සැකයක් තියෙනවා ආසියාතික රටවල මේක ගැන ලොකු අවබෝධයක් නැති අමුතු විදියට බලන ගතියක් තියෙන නිසා එම්බසි කාරයො සල්ලි හූරගන්න යැව්වට අන්තිමේ ඒ කොල්ල එහෙන් ඩිපෝට් වෙයි ද කියලා.

    මම අහලා තියෙනවා intersex කෙනෙක්ව ඩුබායි රැකියාවකට ගිහින් මෙහෙ medical karapu ඩොකාට අහු උනොවුනට එහෙ එකාට අහුවෙලා එයාව ඩිපෝට් කරලා තිබුනා. ඒ කෙනාගෙ තත්තවය ටිකක් වෙනස් තමයි මේකට වඩා. but somewhat similar.
    TG nam Onlyfans / Stripchat karanna kiyapan ban...

    hoda gaanak hoya ganna puluwan wei...
     
    • Haha
    Reactions: Wadakaru

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,455
    113
    රහල්ගෙ නහර හීනිවෙලා
    ඌට බරවැඩ බෑ බං
    @spunkyisii මේන් උබෙ යාලුවට රට යන්න උදවු කරපන්
    තාරකනම් ඌට ආදරෙයි දැන්
    අනිත් උන්ට ටොක්ස් දෙන්න කලින් උඹේ අම්ම මතක් කරලා අතේ ගහන එක නවත්තපන්කො වරුන ඉන්සෙස්ට්/පීඩො වේසිගෙ පුතා 🤭 🤭
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,454
    6,328
    113
    Transgender male කියන්නෙ කලින් ගෑනියෙක්නෙ? ඇගේ සැකිල්ල strength එක තියෙන්නෙ ඒ විදිහටනෙ ටෙස්ටොස්ටෙරෝන් ඉන්ජෙක්ට් කරගත්තට? ඕකුන්ට ඔය කොරියාවෙ පිරිමින්ට සෙට් වෙන බර කම්කරු වැඩ කරන්න බැරි වෙයි පොන්ස්. ඇගේ හයිය ලෙසටම ඕනෙ ඔය ජොබ් වලට. ගැම්මට ගියාට මාසෙන් බෑ කියලා අඩලා ගෙදර එයි
    අඩු ගානේ හරියට විද්‍යාවවත් ඉගන ගනින් පොන්නයෝ. හෝමෝනවලි කරන්නෙ ලිංගික ලක්ශණ වෙනස් කරන එක විතරක් නෙමෙයි. ඒව bone density එක, muscles mass එක, රුධිරාණු ප්‍රමාණය ඉදන් හැමදේටම බලපානවා. කලින් තිබුන විදියට තියෙන්නෙ නෑ හැමදේම.
    ඌ මෙහෙ උනත් වැඩ කරලා තියෙන්නෙ බර වැර කරන තැන්වල. චට්ටි හදන තැනක දැනුත් වැඩ කරන්නෙ. ලොකු යකඩ එන්ජින් බ්ලොක් කඩන්න ඕන උන් කුලුගෙඩි වලින් ගහලා. ගල් අගුරු යකඩ බඩු උස්සන්න ඕන අදින්න ඕන තැනි තැනට. ඌ කරන දේවල් වලින් බාගයක් උබට කරගන්න බෑ පොන්ස් ඒක මට කැට තියලා කිව්ව හැකි.:ROFLMAO:

    ithin bun oka google karala balapanko reddit balapan Korea wala rainbow friendly seen eka

    Meke inna un Kohomada bun Korean transgender seen eka danne?
    ඔය මගුල් වල නම් හරි ම පොසිටඉව් කියල තමයි දාල තියෙන්නෙ. එ්ව ෂුවර් නෑ. ගියපු උන් ගෙන් තමයි මෙඩිකල් එකෙ දි මොනවද බලන්නෙ කියල දැන ගන්න වෙන්නෙ.

    අද දැන ගත්ත. බෑලු. Cisgender ගෑනුයි cisgender පිරිමියි විතරලු ගන්නෙ.
    ------ Post added on Apr 24, 2025 at 6:13 PM

    අම්මෝ ඔව් පොන්ස්. ඔය වගේ කැරිම advance විෂයක් උන්ට තේරුම් ගන්න අමාරු ඇති.
    උබ වගෙ කල්ලතොනි පොන්නයින්ට කොහමත් බෑ කියල දන්නව. තේ‍රඩ් එක අස්සෙ පුක දෙන්න ම එනවා ඉතිං පොන්නයට කැහිල්ලනෙ
    ------ Post added on Apr 24, 2025 at 6:15 PM

    ඉස්සර ගව්ම් ඇදල සින්දු කියපු එකෙක්ද
    නෑ ඉස්සර ඉදන් බර වැඩ ජොබ් කරපු එකෙක්
    ------ Post added on Apr 24, 2025 at 6:16 PM
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    Transgender male කියන්නෙ කලින් ගෑනියෙක්නෙ? ඇගේ සැකිල්ල strength එක තියෙන්නෙ ඒ විදිහටනෙ ටෙස්ටොස්ටෙරෝන් ඉන්ජෙක්ට් කරගත්තට? ඕකුන්ට ඔය කොරියාවෙ පිරිමින්ට සෙට් වෙන බර කම්කරු වැඩ කරන්න බැරි වෙයි පොන්ස්. ඇගේ හයිය ලෙසටම ඕනෙ ඔය ජොබ් වලට. ගැම්මට ගියාට මාසෙන් බෑ කියලා අඩලා ගෙදර එයි

    අම්මෝ ඔව් පොන්ස්. ඔය වගේ කැරිම advance විෂයක් උන්ට තේරුම් ගන්න අමාරු ඇති.

    මං කීවෙ ඒකනෙ
    USAID නැවැත්තවට පස්සෙ පොන්නයො නන්නත්තාර උනා
    හෝමෝන් ගනන් ගියා
    සමහර උන් සුයිසයිඩ් කරගන්නව
     
    • Haha
    Reactions: RandomGuy

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,454
    6,328
    113
    Mama Danna Kellek (Dan Kollek) Innawa Uth Try Kala Monawa Unada Danne naha... Paw Wadey Uta Lankaweth godak Jobs walata Apply karanna Baa.
    CV eka deepu gaman rejected for no reason. paw wadey. (Uwa baluwoth kiyanna thiyaaa hiyannath baha Kalin Kellek kiyala.. Athapura Mil Awilla Muge Rawla Awilla 100%kma Kollek wagemai)
    ඔව් බන් ඕක අත්දැකීමෙන් දන්නවා පුදුම කට්ටක් කාලා දැන් ඉන්න තැනට මාත් ආවෙ. ඕව දකින දකින සැරේට මට හිතෙන්නෙ එහෙම කරන උනුත් කවද හරි මේ විදියට ඉපදෙන්න ඕන කියලා.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,954
    8,296
    113
    Kotahena
    ඔව් බන් ඕක අත්දැකීමෙන් දන්නවා පුදුම කට්ටක් කාලා දැන් ඉන්න තැනට මාත් ආවෙ. ඕව දකින දකින සැරේට මට හිතෙන්නෙ එහෙම කරන උනුත් කවද හරි මේ විදියට ඉපදෙන්න ඕන කියලා.
    වරුණ ponnaya aniwa eelanga athme ipadenwa ohoma. Ipadila bully welama belle wala dagannawa. Ahh ehema karana ekak na anuradaya bully karapu hinda uta belle wala daganna wath gutak nathuwa attention didi depress wewi jiwithe kalakanni Wela yay
     
    • Like
    Reactions: Mr.dark

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,603
    17,678
    113
    Auckland
    ඔව් බන් ඕක අත්දැකීමෙන් දන්නවා පුදුම කට්ටක් කාලා දැන් ඉන්න තැනට මාත් ආවෙ. ඕව දකින දකින සැරේට මට හිතෙන්නෙ එහෙම කරන උනුත් කවද හරි මේ විදියට ඉපදෙන්න ඕන කියලා.

    Why would you say anything about gender on the CV?

    Skills witharak dapan! stay on point

    Mama dakala thiyanawa lankawe harak CV eke married/ Buddhist/extra activities-playing cricket wage gobba adala nathi dewal dala - instant rejection
     
    • Sad
    Reactions: Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,454
    6,328
    113
    Why would you say anything about gender on the CV?

    Skills witharak dapan! stay on point

    Mama dakala thiyanawa lankawe harak CV eke married/ Buddhist/extra activities-playing cricket wage gobba adala nathi dewal dala - instant rejection
    when it comes to majority of sri lankan trans people nobody likes to mention it on cvs. but medical tests reveal it. and also birth certificate is not completely changed. dead name and gender assigned at birth is already mentioned in birth certificate. also it cannot be hide when they are from girls \ boys only schools.
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    Transgender male කියන්නෙ කලින් ගෑනියෙක්නෙ? ඇගේ සැකිල්ල strength එක තියෙන්නෙ ඒ විදිහටනෙ ටෙස්ටොස්ටෙරෝන් ඉන්ජෙක්ට් කරගත්තට? ඕකුන්ට ඔය කොරියාවෙ පිරිමින්ට සෙට් වෙන බර කම්කරු වැඩ කරන්න බැරි වෙයි පොන්ස්. ඇගේ හයිය ලෙසටම ඕනෙ ඔය ජොබ් වලට. ගැම්මට ගියාට මාසෙන් බෑ කියලා අඩලා ගෙදර එයි
    Vikarada ubata kello yanne korea
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,603
    17,678
    113
    Auckland
    when it comes to majority of sri lankan trans people nobody likes to mention it on cvs. but medical tests reveal it. and also birth certificate is not completely changed. dead name and gender assigned at birth is already mentioned in birth certificate. also it cannot be hide when they are from girls \ boys only schools.

    Yako once you leave school and get higher education school qualifications are irrelevant.

    I went to one of the top schools but never talk about that shit now. On my cv I barely have any qualifications yet along my personal shit.

    Industry certifications and work experience only

    Wena mona huttakwakth na

    Birth certificate eka illanawa nam job ekakin unta pukata dekak deepan

    I’m telling you this because I work for NZ health systems for a project that governs patients health information and privacy is the top priority. Ehema ube personal information share karanna ba. Uba job ekakata yanawa nam ube legal validation ekak ganna passport nid hodatama pramanawath.

    Ube id eka ganna nam birth certificate illanna puluwan governing body eken. Job ekakata yanakota strictly personal boundaries thiya ganin. Eka respect karanna bari un kelinma halapan
     
    lankawe naki haththa ekka owa karanna amaruyi ban. 🥲