Trap in Thailand

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මේ වගේ ස්ට්‍රීට් වල කොල්ලෙක් තනියෙන් ගියොත් ඉවරයි. හැබැයි කෙල්ලෙක් එක්ක ගියොත් කරදර වෙන්නේ නැහැ.
 
Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    මේ වගේ ස්ට්‍රීට් වල කොල්ලෙක් තනියෙන් ගියොත් ඉවරයි. හැබැයි කෙල්ලෙක් එක්ක ගියොත් කරදර වෙන්නේ නැහැ.

    එහෙම නෑ යකෝ.මූ යසට යන්නේ
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    38
    kandy
    හැම වර්ගෙම මස් තියෙනවා නෙද බං ගන්න වීදියේ දෙපැත්තේ...:eek::eek:
     
    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    මේ වගේ ස්ට්‍රීට් වල කොල්ලෙක් තනියෙන් ගියොත් ඉවරයි. හැබැයි කෙල්ලෙක් එක්ක ගියොත් කරදර වෙන්නේ නැහැ.

    පිස්සුද බන් උන් හෙන ෆ්‍රෙන්ඩ්ලි ඕනවට වඩා එන්නේ නෑ
    කැමතිම රටක් තායි කියන්නේ
    උන්ගේ ක්ලබ්ස් වලට ගහන්න ක්ලබස් නම් නෑ