Travel Anuradhapura

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    එල එල..
    මාස 3-4කට සැරයක්වත් එනවා රුවන්වැලිසෑය, ශ්‍රීමහා බෝධිය වදින්න,
    ගිය අවුරුද්දෙ කප්රුක් පූජාවකුත් කරා,
    ආවම එන්නම්කො,
    නම්බර් එක එවපන් මතක් කරලා
     

    Dmax071

    Active member
  • Aug 31, 2015
    249
    85
    28
    එල එල..
    මාස 3-4කට සැරයක්වත් එනවා රුවන්වැලිසෑය, ශ්‍රීමහා බෝධිය වදින්න,
    ගිය අවුරුද්දෙ කප්රුක් පූජාවකුත් කරා,
    ආවම එන්නම්කො,
    නම්බර් එක එවපන් මතක් කරලා

    ela bro any time contact krpna
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    හරියට type කරන්න ඉගෙන ගනින් එක්කෝ English ගහපං නැත්තන් සිංහල Unicode ගහපං, නැත්තන් singlish ගහපං හරියට. මොකක්ද ඔය බඩ දගලන භාෂාව? අප්පිරියයි කියෙව්වේ නෑ බාගයක් කියද්දී එපා වුණා.

    Google Keyboard වල prediction, auto correct abuse කරල විනාශ කරන්නෙ උබලා වගේ එවුන්. අපි මොනා හරි ලියනකොට කුණුහරප suggest වෙන්නේ තොපේ ඔය වැඩ හින්දා
     
    Last edited: