Travel Sri Lanka Forum එකේ පට්ටම Treads එකම තැනකින් :)

Nov 24, 2011
812
217
0
Colombo, Sri Lanka
Travel Sri Lanka Forum එකේ පට්ටම Treads එකම තැනකින් :)

මේ දවස් ටිකේම එලකිරි traveler forum එකේ රවුම් ගහ ගහ හිටියේ. මාරම treads ටිකක් කියෙව්වා. මාර interesting.

මේ එක දාන්නේ එලකිරි එකේ ඉන්න අනිත් අයටත් මේ ඔක්කොම එකම තැනකින් බලා ගන්න පහසු වෙන්න.

sri_lanka_tourism_logo.gif

taprobane.jpg

මේ tread එකට දාන්නේ මම පෞද්ගලිකව interesting ඒව තමයි. Tread දාපු අනිත් අය තරහ වෙන්න එපා මගේ tread එක මෙතන නෑනේ කියලා.​

මුලින්ම දාන්නම් අපේ indula සහෝදරයගේ treads ටිකක්.

01 - ශ්‍රිපාද_අඩවියේ_දවස්_18ක් ( ඡායාරූප 170ක් සමග ) - http://www.elakiri.com/forum/showthread.php?t=1525124

මේ එක ගැන විශේෂයෙන් දෙයක් කියන්න ඕනේ. මෙයලා දවස් 18ක් සිරීපාදේ ගිහිල්ල කරගත්තු ලොකු පිනක් මේක. මේ tread එක බලලා මටත් හිතුනා කවදාහරි දවසක මෙහෙම දෙයක් කරන්න ඕනේ කියලා.

02 - සීතල.නුවරඑළියේ.වසන්ත.සමය (Photo 158 ක්) - http://www.elakiri.com/forum/showthread.php?t=1550294

මාරම ලස්සන photos ගොඩක් තියෙනවා.

03 - අපි Knuckles ගියා 160 photos - http://www.elakiri.com/forum/showthread.php?t=1119856

04 - බෙලුහුල්ඔය,හපුතලේ ගමන ( ඡායාරූප 260ක් සමග ) - http://www.elakiri.com/forum/showthread.php?t=1575330

මේ tread එක දාල තියෙන්නේ වෙන කෙනෙක් වුනාට මේ profile එකත් indula සහොදරයගේ එකක්ලු. මේ tread එක ගැන විශේෂයෙන් කියන්න ඕනේ මම පෞද්ගලිකව වැඩියෙන්ම කැමති මේකට. මෙයාලා නැවතිලා තිබුන guest house එකනම් superb.


රයිට් ඊලගට දාන්නම්
ucakila සහෝදරයගේ treads ටිකක්. විශේෂයෙන් කියන්න ඕනේ
ucakila සහෝදරයනම් ගිය ආත්මේ railway department එකේ වැඩ කරපු එකෙක් වෙන්න ඕනේ :P :D


05 - රෝද ගොඩක් තියෙන ඒවා part 5 - http://www.elakiri.com/forum/showthread.php?t=1492538

06 - රෝද ගොඩක් තියෙන ඒවා part 7 - http://www.elakiri.com/forum/showthread.php?t=1501672

07 - P8 රෝද ගොඩක් තියෙන ඒවා Part 8 - http://www.elakiri.com/forum/showthread.php?t=1545033

මෙයාගෙ තව treads තියෙනවා, මට හොදයි කියලා හිතුන 3ක් දැම්මේ. කොටිම්ම කිව්වොත් මෙයා නම් කෝච්චි කාපර් කෙනෙක් වගේ :D



ඊලගට දාන එකටනම් කට්ටිය මොනවා කියයිද දන්නේ නෑ. කවුරු මොනවා කිව්වත් මේ tread එක පට්ට . නොදන්න දේවල් ගොඩක් දැනගත්තා. මේ tread එකෙ owner ENEMY සහොදරයා.

08 - *** නිධන් වස්තු සොයා *** - http://www.elakiri.com/forum/showthread.php?t=1423405


මේ treads elakiri team traveler එකෙන් ගියපු ඒවා , නියමට treads දාලා තියෙනවා.

09 - Asupini Ella / Ahupini ella ~ never give up until find it - http://www.elakiri.com/forum/showthread.php?t=1472024

මාර කට්ටක් කාලා තියෙනවා මේ ගමන යන්න :baffled:

10 - වැස්සත් එක්ක වෙල්ලස්සට....... - http://www.elakiri.com/forum/showthread.php?t=1505027

:yes: :yes:

11 - Rail Hike Hatton To Thalawakelle - http://www.elakiri.com/forum/showthread.php?t=1574773

මාර interesting පැත්තකට ගිහිල්ලා තියෙන්නේ. :yes:


අන්තිමට දාන්නම්
janaka5130 සහෝදරයගේ ලස්සන tread එකක්.


12 - අවුරුද්ද අන්තිම මේ පැත්තේ එනවද????????????????? - http://www.elakiri.com/forum/showthread.php?t=1515514

:yes: :yes:


තව ලස්සන treads ගොඩාක් ඇති ඒත් මට හම්බුනේ මේ ටික. මම travel sri lanka forum එකේ ඔක්කොම treads බැලුවේ නැති හින්දා ඒවා ගැන දැම්මේ නෑ. මම මේ දාපු tread එකෙන් කට හරි වැරද්දක් වුනා නම් සමා වෙයන්.

ලස්සන treads ගොඩක් එකම තැනකින් කියවලා හැමොටම වින්දනයක් ලබා ගන්න තමයි මේ ත්‍රෙඩ් එක දැම්මේ.


මම එලකිරි එකේ මහ ලොකු මේම්බර් කෙනෙක් නෙවේ. මේ වෙනකන් වැදගත් කියලා හිතෙන ත්‍රෙඩ්ස් 3යි දාලා තියෙන්නේ. ඒවත් බලන්න.

ජීවිතය හදා ගන්න උපදෙස් ටිකක් ... - http://www.elakiri.com/forum/showthread.php?t=1574684

IELTS ගැන දැනගනිමු ..... (Specially for academics) - http://www.elakiri.com/forum/showthread.php?t=1574636

පට්ට investment පෑලෑන් එකක් - http://www.elakiri.com/forum/showthread.php?t=1574965


ගිහින් එන්නම් හැමෝටම බුදුසරණයි !!!​