ප්‍රිය මිතුර
මම ඉෂානි සදුනිකා
දීර්ඝ කාලයක ඉදලා මගේ හිතේ තිබුණු අදහසක් තමයි ලංකාවේ ගැන සියලුම විස්තර තියන වෙබ් අඩවියක් ගොඩනගන එක, ඉතින් ඒ අබියෝගය මම මම පටන් ගත්තා. එහි ප්‍රතිපලයක් විදියට තමයි " ශ්‍රී ලංකා" www.ceylonlanka.info බිහි වෙන්නේ තොරතුරු සොයා ගන්න එක මෙහිදී මට ලබනු ලොකුම අබියෝගය. ඉතින් ඔයාලට පුලුවන්නම් ඔයාලගේ ගමේ ප්‍රදේශයේ තියෙන බලන්න යන්න පුළුවන් වැදගත් ස්ථාන ගැන මට පහත දාල තියෙන විස්තර එවන්න [email protected]
ස්ථානය හා එහි වැදගත්කම කෙටියෙන් (වචන 20-30)
එහි ලගා විය හැකි අකාරය
නැරබීමට පැමිණිය හැකි කාල වේලාවන් ( උදා: පෙ.ව 8.00 ප.ව 4.00 දක්වා)
වාහන නැවැත්වීමේ පහසුකම
අදාළ ස්ථානය දුරකථන අංකයක් ඇත්නම් එය
චායාරූප 2-3 ක්
ඒ වගේම ඔයාලට පුලුවන්නම් ඔයාලගේ බ්ලොග් අඩවියේ පහත සදහන් කෝඩ් එක ඇතුලත් කරලා මට සහයෝගයක් දෙන්න

We are Sri Lankans
www.ceylonlanka.info
දර්ශනය වන අකාරය
We are Sri Lankans
www.ceylonlanka.info
ස්තුතියි
[email protected]
Sri Lanka