Travel Sri Lanka

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අපේ ගෙවල් පැත්තේ නම් ති‍යෙන්නේ අලුත්නුවර දේවාල‍ය තම‍යි.. මම එවනවට වඩා විස්තර ඔ‍යාට search කරලා හො‍යාගන්න පුලුවන් බොහොම ලේසි‍යෙන්. :yes::yes::yes::yes:
    සහ‍යෝග‍යක් විදි‍යට බම්ප් එකක්.
     

    kawisha1

    Active member
  • Feb 24, 2011
    430
    52
    28
    Colombo
    අපේ ගෙවල් පැත්තේ නම් ති‍යෙන්නේ අලුත්නුවර දේවාල‍ය තම‍යි.. මම එවනවට වඩා විස්තර ඔ‍යාට search කරලා හො‍යාගන්න පුලුවන් බොහොම ලේසි‍යෙන්. :yes::yes::yes::yes:
    සහ‍යෝග‍යක් විදි‍යට බම්ප් එකක්.

    ගොඩාක් ස්තුතියි යාලු
    පුලුවන්නම් මට දේවාලය බලන්න යන්න පුළුවන් වෙලාවල් PM කරන්න
    උදා: සතියේ දිනවල 8.30Am 5.30Pm වගේ
     

    kawisha1

    Active member
  • Feb 24, 2011
    430
    52
    28
    Colombo
    Rex921

    යාලුවා මට ගොඩාක් උදව් කළා අලුත් නුවර දේවාලය ලිපියක් දාන්න. එයා කරපු උදව් නිසා මට පුළුවන් වුනා දවසක් ඇතුලත ඒ ලිපිය දාන්න.
    යාලු ඔයාට ගොඩාක් ස්තුතියි Kegalle City Guide යටතේ ඒක බලන්න පුළුවන්
    කරපු උදව් වලට ආයේ සැරයක් ගොඩාක් ස්තුතියි

    :):):)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Rex921

    යාලුවා මට ගොඩාක් උදව් කළා අලුත් නුවර දේවාලය ලිපියක් දාන්න. එයා කරපු උදව් නිසා මට පුළුවන් වුනා දවසක් ඇතුලත ඒ ලිපිය දාන්න.
    යාලු ඔයාට ගොඩාක් ස්තුතියි Kegalle City Guide යටතේ ඒක බලන්න පුළුවන්
    කරපු උදව් වලට ආයේ සැරයක් ගොඩාක් ස්තුතියි

    :):):)
    You are welcome !!!:)
     

    kawisha1

    Active member
  • Feb 24, 2011
    430
    52
    28
    Colombo
    ප්‍රිය මිතුර

    මම ඉෂානි සදුනිකා

    දීර්ඝ කාලයක ඉදලා මගේ හිතේ තිබුණු අදහසක් තමයි ලංකාවේ ගැන සියලුම විස්තර තියන වෙබ් අඩවියක් ගොඩනගන එක, ඉතින් ඒ අබියෝගය මම මම පටන් ගත්තා. එහි ප්‍රතිපලයක් විදියට තමයි " ශ්‍රී ලංකා" www.ceylonlanka.info බිහි වෙන්නේ තොරතුරු සොයා ගන්න එක මෙහිදී මට ලබනු ලොකුම අබියෝගය. ඉතින් ඔයාලට පුලුවන්නම් ඔයාලගේ ගමේ ප්‍රදේශයේ තියෙන බලන්න යන්න පුළුවන් වැදගත් ස්ථාන ගැන මට පහත දාල තියෙන විස්තර එවන්න [email protected]

    ස්ථානය හා එහි වැදගත්කම කෙටියෙන් (වචන 20-30)

    එහි ලගා විය හැකි අකාරය
    නැරබීමට පැමිණිය හැකි කාල වේලාවන් ( උදා: පෙ.ව 8.00 ප.ව 4.00 දක්වා)
    වාහන නැවැත්වීමේ පහසුකම
    අදාළ ස්ථානය දුරකථන අංකයක් ඇත්නම් එය
    චායාරූප 2-3 ක්

    ඒ වගේම ඔයාලට පුලුවන්නම් ඔයාලගේ බ්ලොග් අඩවියේ පහත සදහන් කෝඩ් එක ඇතුලත් කරලා මට සහයෝගයක් දෙන්න



    <a href="http://www.ceylonlanka.info/"><img border="0" height="93" src="http://1.bp.blogspot.com/-jK9Kl-CoH-...+lanka+flg.jpg" width="150" /><b> </b></a>
    <a href="http://www.ceylonlanka.info/">
    </a>
    <a href="http://www.ceylonlanka.info/"><b>We are Sri Lankans</b></a>
    <a href="http://www.ceylonlanka.info/">www.ceylonlanka.info</a>

    දර්ශනය වන අකාරය


    We are Sri Lankans
    www.ceylonlanka.info





    ස්තුතියි

    [email protected]

    Sri Lanka
    www.ceylonlanka.info