GoPro 10 Hero එකක් ගන්න බැලුවා (රට ඉදන් එන එකෙක්ට එද්දි ගෙන්න පුලුවන්.. ගාන අඩුයි) කිරියේ ඉන්නව නේද එහෙම කරන විඩියෝ එඩිටින් කරන.
travel video කරපු උබලගේ අත්දැකිමුත් බෙදාගන්න.
- YouTube චැනල් මගුල් කරන්න ටයිම් නැ. ට්‍රිප් එකක් ගියාම විඩියෝ කරන්න. පස්සේ ලස්සනට එඩිට් කරල මෙමරිස් වගේ හදන්න ආසයි ඉස්සර ඉදන්ම.
- මොනවද හොද රිසොස් තියෙන්නේ උබල දන්න travel video එහෙම කරන හැටි ඉගෙනගන්න.
- Adobe AE දාන්න බැ. ක්‍රැක් ඒව දාගන්න කැමැත්තක් නැ. සල්ලි දිලා අරගෙන තේරුමකුත් නැ. නෝමල් එකේ එඩිටින් කරගන්න Macbook m1 softwares හොද තියෙන ඒවා කියමු වලට.
travel video කරපු උබලගේ අත්දැකිමුත් බෙදාගන්න.
balanna one gaththama