Model? LMAO



ඒ මදිවට සෑහෙන දුරක් ඇවිත් තමා ඉඳ ගන්ඩ ලැබුණෙත්.. පැය ගානක් හිටං ආවෙකොළඹ කොටුවට එන්ඩ රෑ නානුඔය ස්ටේෂන් එකට වෙලා හිටිය අම්මෝ සීතල
නුවරඑළියත් මට එපා වුණා![]()
කොහොමහර පැය ගානක් ඉඳල කෝච්චිය ආව. නැග්ග අම්මෝ කෙල්ලො කොල්ලො තුරුල් වෙලා සීතලට
මට තමා තුරුල් කරගන්ඩ කවුරුත් නැත්තෙ
ඇත්තම කියනවනං කොච්චිය උණ සන්නිපාතෙ හැදිච්ච ලෙඩ්ඩු ටිකක් ඉන්න වාට්ටුවක් වගේ
මම ඉතිං සීතල යන්ඩ කොච්චියෙ විකුණන කිරි කෝපි එකක් අරං බිව්ව දෙපාරක්මඒ මදිවට සෑහෙන දුරක් ඇවිත් තමා ඉඳ ගන්ඩ ලැබුණෙත්.. පැය ගානක් හිටං ආවෙ
මේ වගේ පැය ගානක කෝච්චි ගමනක් රෑ යනව කියන්නෙ අම්මෝ මට නං එපාම කරපු වැඩක්


