Travel with heluwen

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,297
    72,078
    113
    Me gani lawyer kenek neda? Lajjawak ndda munta.


    යකෝ උන් උන්ගෙ ගේම ගහනවා, උන්ට ඕන views ටික සෙවලයෝ සෙට් එක ගානට දෙනවා. අනිත් එක තමා මුන් මිනිස්සු රටපටවන (scam) බිස්නස් එකකුත් කරනවා.

    උඹලට ඕවා නවත්තන්න ඕනම් (කරන්න අමාරුයි), නොබලා හිටපන්. ඒ data වලින් වැලක් බලපන්. අනික උන් review කරන හොටෙල් ඔයිට වඩා හොඳට review කරපුවා ඕන තරම් ඇති
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,721
    17,645
    113
    ඔන්න ඉතින් දූපතේ ගෝත්‍රික ගතිය එලියට ඇවිල්ල. යකෝ රටවල් දියුණු වෙන්නෙ මෙහෙමයි. නිදහසේ හිතපන් :growl:
     

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    Aththatama lawyer kenekda kiyala hoyala balahan , dn boruwata job title gahan inne gdk un.
    Na ban dan private Degree Kada tiyenawa Law degree courier eke ewanne..salli tamai oney. 15 months wage online degree.
    Law faculty or open university LLB ganna 4 to 5 years yanawa
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,814
    22,097
    113
    Kaer Morhen
    thewitcher.com
    ජෙප්පෝ වගේ හොරට ලොයර් පට්ටන් ගත්ත එකියක් වෙන්න ඇති.

    ළමයි එක්ක මේවා බලන්නේ කොහොමද
    Batman Facepalm GIF by WE tv
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,535
    1
    10,779
    113
    unta honda nan apita mokada bn. api krnda one oya wage unwa thawa dirimath karana eka :lol: