travel with wife මොකද උනේ

33000v

Well-known member
  • Aug 10, 2013
    2,908
    3,403
    113
    hype eka iwarai, dan podi ekata therena wayase swinger clubs walata yannath ba ne. ithin tour na

    අලුත්ම ට්‍රැවල් සීන් එක බලන්න


    ------ Post added on Jun 9, 2025 at 9:43 AM

    mokakda swinger club cn eka :D
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    iSm0iRq.jpeg
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,260
    74,664
    113
    කුකුලනි travel with wife වීඩියෝ එකක් හුගකලෙකින් දැක්කේ නැ ඇයි දන්නේ නැ ..
    Tourism side eke wena job ekak karanawa.
    mokakda job eka ?
    උන් සිංහලුන්ව පාවිච්චි කරලා කරගන්න ඕන වැඩේ කරගෙන next step එකට යනවා, සිංහලු ඔලුව අතගගා මොකද උනෙ කියලා කල්පනා කරනවා :lol: :lol:

    ඔය travel with sector එක already saturate වෙලා තියෙන්නෙ. ඒ නිසා මුන්ට ඕන view/endorsments ගන්න අමාරුයි. අනික මට හිතෙන්නෙ මුන්ට expensive රටකට යන්නත් ටිකක් අමාරුයි. කොල්ලෝ ටික හෙලුව බලාගෙන travel with එලදෙන වගේ ඒවා වටේ රොක් වෙන නිසා මුන්ට ඔතනින් pivot කරලා වෙන බිස්නස් එකකට යන්න උනා. ඒක හොඳ decision එකක්.
    ------ Post added on Jun 9, 2025 at 10:47 AM