travel with wife මොකද උනේ

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,948
    113
    Gampaha
    උන් සිංහලුන්ව පාවිච්චි කරලා කරගන්න ඕන වැඩේ කරගෙන next step එකට යනවා, සිංහලු ඔලුව අතගගා මොකද උනෙ කියලා කල්පනා කරනවා :lol: :lol:

    ඔය travel with sector එක already saturate වෙලා තියෙන්නෙ. ඒ නිසා මුන්ට ඕන view/endorsments ගන්න අමාරුයි. අනික මට හිතෙන්නෙ මුන්ට expensive රටකට යන්නත් ටිකක් අමාරුයි. කොල්ලෝ ටික හෙලුව බලාගෙන travel with එලදෙන වගේ ඒවා වටේ රොක් වෙන නිසා මුන්ට ඔතනින් pivot කරලා වෙන බිස්නස් එකකට යන්න උනා. ඒක හොඳ decision එකක්.
    ------ Post added on Jun 9, 2025 at 10:47 AM
    මොනව උනත්, බිස්නස් පැත්තෙන් හොඳ වැඩ්ඩො දෙන්නෙක්...
    මිනිහගෙ වෙන්න ඕනෙ මැනේජ්මන්ට්...
     
    • Like
    Reactions: tharakaf

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,453
    113
    මොනව උනත්, බිස්නස් පැත්තෙන් හොඳ වැඩ්ඩො දෙන්නෙක්...
    මිනිහගෙ වෙන්න ඕනෙ මැනේජ්මන්ට්...
    ඔය නෝනාගේ මහත්තයා මොකද කියන්නේ ඒ ගැන?
     
    • Haha
    Reactions: ruchira88

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,309
    5,913
    113
    මටනන් කැත නැතුව travel channel එකක් කියල කියන්න පුලුවන් බලන්න පුලුවන් චැනල් එකක් තියෙන්නෙ Travel with Wife. උන්ට වඩා informative විදිහට කරන උන් ඇති. ඒත් informative & entertaining බැලන්ස් එක තියාගෙන හොඳ වීඩියෝ කොලිටි එකකුත් තියන් කරන්නෙ මුන් විතරයි. දැන් එලීනත් ඉන්න හින්ද පට්ට wholesome.

    උන් ඔය කියනව වගේ ගෑනිව විකිණිල්ලක් කරේ නෑ බන් මුල් කාලෙවත්. කවුරු හරි එකෙක් කිවුවම අනිත් උන් ඔහේ උස්සන් යනව ඒකම. පොඩ්ඩක් ඉතින් thumbnail එකට ගෑනිගෙ ෆොටෝ දැම්ම. ඒක ඉතින් සක්කරය ඇවිල්ල යූටියුබ් කරත් එහෙම තමයි කරන්නෙ. Thumbnail එකේ ගෑනි නැතුව මිනිහගෙ ෆොටෝ දැම්මට මොකෙක්වත් බලන් නෑනෙ. එහෙම නැතුව ඔය Travel with Husband අරව මේවා වගේ ගෑනිගෙ පුකයි තනයි පෙන්න පෙන්න ඉඳියෙ නන් නෑ මුන්.
    එකගයි මචං
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,864
    21,541
    113
    Panadura
    හිටපු ගමන් පානදුර ටව්මේ දී චමරිව දකිනවා
    හැබැයි අරු ඒ හැම වෙලාවකම නෑ
     
    • Like
    Reactions: craabeysinghe

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,738
    5,304
    113
    කසුනා කොහොමත් පොන්නයනේ.
    වීඩියෝ වල පෙන්නන්න හදන පර්සනැලිටි එක වත් නෑ ඇත්තට ගත්තම.
    චමරිගෙයි ගයාන්ගෙයි සීන් එක මාට්ටු උනාට පස්සේ ප්‍රශ්න එහෙම ගියා.
    දැං සෙට්ල් වෙලා ඉන්නේ ළමයා නිසා
     

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,306
    8,306
    113
    M-Town
    කසුනා කොහොමත් පොන්නයනේ.
    වීඩියෝ වල පෙන්නන්න හදන පර්සනැලිටි එක වත් නෑ ඇත්තට ගත්තම.
    චමරිගෙයි ගයාන්ගෙයි සීන් එක මාට්ටු උනාට පස්සේ ප්‍රශ්න එහෙම ගියා.
    දැං සෙට්ල් වෙලා ඉන්නේ ළමයා නිසා
    Kauda gayan
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,181
    21,390
    113
    Yakoo oki wate yanawa
    Balapan kasun ponnaya wagee
    Chamarita sex oneee ban
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    කෙටියෙන් කිව්වොත් උන් දැන් "හම්බකරනවා". ඒ නිසා ට්‍රැවල් කරන් වීඩියෝ ගහන්න වෙලාවක් නෑ. අර ට්‍රැවල් විත් හස්බන්ඩ් උනුත් මාසෙට 50,000/= කමිශන් දීලා වීඩියෝ එඩිට් කරන්න මිනිස්සු හොයනවා. තවම නැගී එන චරිත උනත් උන්ටත් සොලිඩ් ඉන්කම් එකක් තියෙනවා.
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,242
    5,982
    113
    කෙටියෙන් කිව්වොත් උන් දැන් "හම්බකරනවා". ඒ නිසා ට්‍රැවල් කරන් වීඩියෝ ගහන්න වෙලාවක් නෑ. අර ට්‍රැවල් විත් හස්බන්ඩ් උනුත් මාසෙට 50,000/= කමිශන් දීලා වීඩියෝ එඩිට් කරන්න මිනිස්සු හොයනවා. තවම නැගී එන චරිත උනත් උන්ටත් සොලිඩ් ඉන්කම් එකක් තියෙනවා.
    මේකෙ උන් උන්ගෙ ගෑනු දිහා බල බල බිජ්ජ හොල්ල හොල කතා හදනව. :lol:
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,184
    1,420
    113
    කසුනා කොහොමත් පොන්නයනේ.
    වීඩියෝ වල පෙන්නන්න හදන පර්සනැලිටි එක වත් නෑ ඇත්තට ගත්තම.
    චමරිගෙයි ගයාන්ගෙයි සීන් එක මාට්ටු උනාට පස්සේ ප්‍රශ්න එහෙම ගියා.
    දැං සෙට්ල් වෙලා ඉන්නේ ළමයා නිසා
    Kawda gayan kiyanne?