Travel with wife කසුන්ගෙ ගෙදරට හොරු පැනලා 😢

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    අපේ ගෙදරටත් සුපිරි cctv සිස්ටම් එකක් තිබුණ.., කාලෙකට කලින්, ඕව කැලේ ඒකත් එක්ක...
    දැන් ඒ සිස්ටම් එක නෑ... අපරාදෙ.
    උඩ ගෙදර මනුස්සය මළානෙ...
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    Marketing

    Dan oka social media damma
    Mama horek nam
    oya company eke thiyena products balala
    plan ekak gahanna puluwan
    ------ Post added on Aug 6, 2023 at 11:57 AM

    සිරා Hikvishion ඵකෙන් මුන්ට නඩු දානව උන් ඵහෙම මේ‍ක බැලුවනම්‍..උන්ගේ මහන්සිය ඔක්කොම වතුරේ..අනේ මෙහෙමත් මෝඩ හරක් ඉන්න රටක්.🤣