Travel with wife කසුන්ගෙ ගෙදරට හොරු පැනලා 😢

raman2

Well-known member
  • Feb 16, 2009
    10,018
    12,104
    113
    horu panala thiyenne 1 year issella, edawas wala eka public kiwwe na lu..
    habai dan CCTV company ad ekak hambunama e parana footage eka pawichchi karala CCTV company ekak market karanawa..

    maru doubla
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113

    Travel with wife කසුන්ගෙ ගෙදරට හොරු පැනලා නෙමෙයි, අඩුකුලේ කලුජරාවක් පැනලා කියලා දැම්ම නම් හරි 🥴 🥴 .​

     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ගෙදරින් එලියට ගියාම අඬබෙර ගහනවා වගේ youtube එකක් අටවන් රටටම කිව්වට පස්සේ හොරු පනින්නේ නැතුව තියෙයිද:lol:

    මූ වෙන මොකක්ද දන්නේ නෑ බලාපොරොත්තු වුනේ
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,304
    5,911
    113
    හොද වැඩේ හොරැන්ට වෙන්නෙ ලංකාවේ. ටෙක්නොලජි දැන් ඉස්සරට වැඩිය හොදයි. (සැ. යු පාර්ලිමේන්තුවේ ඉන්න සෙට් එක ගැන නෙවෙයි මම කිව්වෙ)
     

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,207
    957
    113
    මූ ගෙදරම නොමිලේ හදගන්න වගෙ හදන්නෙ.. කැමරා සිස්ටම් එකට එක ඇඩ් එකයි. බිම හදාපු එකාට එක ඇඩ් එකයි....
     
    • Dislike
    Reactions: Mr Bones

    nanopro

    Well-known member
  • Jun 2, 2009
    516
    363
    63
    colombo
    ado mun dan next level seen eke inne thanks to kabba youtube audience.

    ara 7 star hotel eken mun gahthta wenamama unit ekak.