"Travel with Wife" Youtube චැනල් එක බලනවද?

Travel with Wife බලනවද?

  • කවදාවත්ම බලල නැහැ. දන්නෙත් නැහැ.

    Votes: 66 25.2%
  • ඉස්සර ඉඳන්ම පෙන්නන්න බැහැ.

    Votes: 38 14.5%
  • කලින් බලල තියෙනවා එකක් දෙකක්.

    Votes: 83 31.7%
  • ඉස්සර travel කොන්ටෙන්ට් තියෙනකොට බැලුවා. දැන් නන් අජූතයි.

    Votes: 63 24.0%
  • වීඩියෝ ඔක්කොම වගේ බලනවා. උන් සුපිරියි.

    Votes: 12 4.6%

  • Total voters
    262

mac14

Well-known member
  • Oct 27, 2014
    800
    25
    48
    kenny-holland-youtube-stars-married.png

    මුන් දෙන්නා නම් මරු යූටියුබර්ස්ලා
    කැරි ගල් දෙක
    munge channel eka mokada?
     
    • Like
    Reactions: dfgrendezvous

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    කැරි කුහක හැත්ත ඉන්නේ අර තව ව්ලොග් කරන පකෙක් ඉන්නේ ඌ දාලා ඕඩියන්ස් හැදුනහම කොලිටි එක අදාල නෑ කියලත් ටහිකේ ... මන් ඒ දවස් වලම මුගේ වීඩියෝ ටික බලලා දැනගත්තා මූ නම් ට්‍රැක් පකෙක් තමයි කියලා ගෙස් කරපු එක 100% හරි, මන් කියන්නෙ ඔය කිරියේ ඉන්න පොන්නයා මන් උගෙ වීඩියෝ එකක් එක්ක බැළුවහම ට්‍රැවල් විත් වයිෆ් ගෙ එකක් අරුන් ඉන්ඩීටේල් කියන එක මේ පන්ඩිත පොන්නයා මොනව කියනවද කියලා තේරෙන්නේ නෑ

    මෙහෙමයි මචන්ලා ගෑනිට ගහන්න බැරුව එක්කො උන් එක්ක වලි දාගෙන මෙතෙන්ට ඇවිල්ල ප්‍රශ්න කියවගෙන ඉන්න උන්ට මොකක් හරි කපල් එකක් දැක්කහම ඉන්න බෑ මෙතන් ඇනෝනිමස් හින්දද මන් දන්නෙ නෑ ඒත් මන් ගොඩක් දැකලා තියනවා

    උදේ හවා තමන්ගේ ඔලුව වෙන කුනු ජරාවෙන් පුරෝගෙන කිසිම අදාලත්වයක් නැති ලිමිටේශන්ස් හදාගෙන ඒවට කොටුවෙලා තව එකෙක්ගේ ට්‍රාන්ස්පේරන්ට් ජීවිතයක් දැක්කහම බොරුවට හැමනෙනවා

    මට ට්‍රැවල් විත් වයිෆ් ගේ අවුලක් පේන්නෙත් නෑ මන් හැබැයි මන් එහෙම ලොකු ෆෑන් කෙනෙකුත් නෙවෙයි ඒත් අර තමන්ට ගන්න බැරි සීන් එකකට බොරුවට පුක දෙන එක නම් හෙන අප්පිරියයි සින්හලු

    සිරා දෙයක් කරන්න පුලුවන් එකෙක් කවදාවත් මයින්ඩ් එකෙන් ඉස්සරහට ගිහිල්ලා නම් ඔය වගේ පුක දෙන්නේ නෑ
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,764
    9,120
    113
    මේකෙ උන් ඒ චැනල් එකේ අක්කගෙ ඇඟත් එක්ක තරහයි. කොච්චර බැලුවත් අතින්නේද කරගන්න වෙන්නෙ කියල මතක් වුනාම ඉරිසියාවක් ඇවිත් මළ පනිනව.
     
    • Like
    Reactions: dfgrendezvous

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    අඩෝ මන් අද බැලුවා වීඩියෝ 4ක් වගේ උන්ගේ..මන් නම් බන් travel කරන ඒවා බලන්න ආසයී, උන්ගේ පවුද්ගලික ජීවිතේ මගුල් මට වැඩක් නෑ ඒ නිසා අර ලගදී දාලා තියෙන ඒවා එහෙම බැලුවේ නෑ..උන්ගේ හැබැයි travel video quality (මන් දන්න ව්දියට මන් ගොඩක් ඔය සම්බන්දයෙන් දැනුමක් නෑ)..ඕනම එකක් එහෙමයි බන් , ප්‍රසිද්ද උනාම, views ගොඩක් ආවම quality බහිනවා,, මන් හිතන්නේ ශිහාන් මිහිරන්ගයා විතරද කොහෙද ඉදන් අද වෙනකන් ඒක හොදට maintain කරන් යන්නේ.,
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ට්‍රැවල් වීඩියෝ නම් හොදයි, ඒ උනත් ඒවාගේ මහ ලොකු දෙයක් නෑ. දැන්නම් අප්පිරියයි. ඉස්සර ඉදන් ලොකු ඉන්ටෙරස්ට් එකක් නෑ

    අනිත් එක බිනාරියෝ 12 උන් නම් වසන්ගතයක් වෙලා..
     
    • Like
    Reactions: dfgrendezvous

    Hackytechie

    Well-known member
  • Jul 15, 2020
    417
    775
    93
    කැරි කුහක හැත්ත ඉන්නේ අර තව ව්ලොග් කරන පකෙක් ඉන්නේ ඌ දාලා ඕඩියන්ස් හැදුනහම කොලිටි එක අදාල නෑ කියලත් ටහිකේ ... මන් ඒ දවස් වලම මුගේ වීඩියෝ ටික බලලා දැනගත්තා මූ නම් ට්‍රැක් පකෙක් තමයි කියලා ගෙස් කරපු එක 100% හරි, මන් කියන්නෙ ඔය කිරියේ ඉන්න පොන්නයා මන් උගෙ වීඩියෝ එකක් එක්ක බැළුවහම ට්‍රැවල් විත් වයිෆ් ගෙ එකක් අරුන් ඉන්ඩීටේල් කියන එක මේ පන්ඩිත පොන්නයා මොනව කියනවද කියලා තේරෙන්නේ නෑ

    මෙහෙමයි මචන්ලා ගෑනිට ගහන්න බැරුව එක්කො උන් එක්ක වලි දාගෙන මෙතෙන්ට ඇවිල්ල ප්‍රශ්න කියවගෙන ඉන්න උන්ට මොකක් හරි කපල් එකක් දැක්කහම ඉන්න බෑ මෙතන් ඇනෝනිමස් හින්දද මන් දන්නෙ නෑ ඒත් මන් ගොඩක් දැකලා තියනවා

    උදේ හවා තමන්ගේ ඔලුව වෙන කුනු ජරාවෙන් පුරෝගෙන කිසිම අදාලත්වයක් නැති ලිමිටේශන්ස් හදාගෙන ඒවට කොටුවෙලා තව එකෙක්ගේ ට්‍රාන්ස්පේරන්ට් ජීවිතයක් දැක්කහම බොරුවට හැමනෙනවා

    මට ට්‍රැවල් විත් වයිෆ් ගේ අවුලක් පේන්නෙත් නෑ මන් හැබැයි මන් එහෙම ලොකු ෆෑන් කෙනෙකුත් නෙවෙයි ඒත් අර තමන්ට ගන්න බැරි සීන් එකකට බොරුවට පුක දෙන එක නම් හෙන අප්පිරියයි සින්හලු

    සිරා දෙයක් කරන්න පුලුවන් එකෙක් කවදාවත් මයින්ඩ් එකෙන් ඉස්සරහට ගිහිල්ලා නම් ඔය වගේ පුක දෙන්නේ නෑ

    එහෙමයි අපේ හාමුදුරුවනේ. බන දේශනාව අහවර නම් ගිලන්පස ලෑස්ති කරන්නෙයි?
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    Parana travel video samahara ewa hondai machan. Habai dan babawa market karana scene ekak yanne.

    Eka thamai ban. Mal audience ekak hadila thiyenawa dan. Mokak dammath ane shoi kiyanawa.
    ow audience eka thama quality eka maintain karanne.
    spellings waradi :D Mokadda quality eke prashne ?
    compared to issella thibba qulity eka 😢
    කැරි කුහක හැත්ත ඉන්නේ අර තව ව්ලොග් කරන පකෙක් ඉන්නේ ඌ දාලා ඕඩියන්ස් හැදුනහම කොලිටි එක අදාල නෑ කියලත් ටහිකේ ... මන් ඒ දවස් වලම මුගේ වීඩියෝ ටික බලලා දැනගත්තා මූ නම් ට්‍රැක් පකෙක් තමයි කියලා ගෙස් කරපු එක 100% හරි, මන් කියන්නෙ ඔය කිරියේ ඉන්න පොන්නයා මන් උගෙ වීඩියෝ එකක් එක්ක බැළුවහම ට්‍රැවල් විත් වයිෆ් ගෙ එකක් අරුන් ඉන්ඩීටේල් කියන එක මේ පන්ඩිත පොන්නයා මොනව කියනවද කියලා තේරෙන්නේ නෑ

    මෙහෙමයි මචන්ලා ගෑනිට ගහන්න බැරුව එක්කො උන් එක්ක වලි දාගෙන මෙතෙන්ට ඇවිල්ල ප්‍රශ්න කියවගෙන ඉන්න උන්ට මොකක් හරි කපල් එකක් දැක්කහම ඉන්න බෑ මෙතන් ඇනෝනිමස් හින්දද මන් දන්නෙ නෑ ඒත් මන් ගොඩක් දැකලා තියනවා

    උදේ හවා තමන්ගේ ඔලුව වෙන කුනු ජරාවෙන් පුරෝගෙන කිසිම අදාලත්වයක් නැති ලිමිටේශන්ස් හදාගෙන ඒවට කොටුවෙලා තව එකෙක්ගේ ට්‍රාන්ස්පේරන්ට් ජීවිතයක් දැක්කහම බොරුවට හැමනෙනවා

    මට ට්‍රැවල් විත් වයිෆ් ගේ අවුලක් පේන්නෙත් නෑ මන් හැබැයි මන් එහෙම ලොකු ෆෑන් කෙනෙකුත් නෙවෙයි ඒත් අර තමන්ට ගන්න බැරි සීන් එකකට බොරුවට පුක දෙන එක නම් හෙන අප්පිරියයි සින්හලු

    සිරා දෙයක් කරන්න පුලුවන් එකෙක් කවදාවත් මයින්ඩ් එකෙන් ඉස්සරහට ගිහිල්ලා නම් ඔය වගේ පුක දෙන්නේ නෑ
    sirama kathawa 😂

    Nattan meyage channel eke mara Quality ekak ne tiyenne
    😂😂😂😂😂😂🙏
    ------ Post added on Mar 4, 2021 at 10:13 PM

    :yes: උබේ channel එකට ඒක වෙන්න අපි ඉඩ තියන්නේ නෑ . sub කරන්නේ නෑ ඒක නිසා. ;)
    😍💪 mn eka danna nisane kawadawath subscribe karanna nokiyanne
    ------ Post added on Mar 4, 2021 at 10:13 PM
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    ow audience eka thama quality eka maintain karanne.

    compared to issella thibba qulity eka 😢

    sirama kathawa 😂

    😂😂😂😂😂😂🙏
    ------ Post added on Mar 4, 2021 at 10:13 PM

    😍💪 mn eka danna nisane kawadawath subscribe karanna nokiyanne
    ------ Post added on Mar 4, 2021 at 10:13 PM
    Muu Ara Shape wela Apiwa Trigger karanna yanawa aney kota Ponnyo uba danna Labbe Qualitiya gihin ubage game unta boruwak gahagena gamata wela pol gapan 😂 Kota ponnaya
     
    • Love
    Reactions: thaweesha

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    Muu Ara Shape wela Apiwa Trigger karanna yanawa aney kota Ponnyo uba danna Labbe Qualitiya gihin ubage game unta boruwak gahagena gamata wela pol gapan 😂 Kota ponnaya
    eka mongal unge hatiyak 😂 ape tiyanawa track mongal society ekak eke karanne mongal wage idala kattiyata e gana katha karanna dila trend ekak hadana eka 😁 kamathi media ekak thoraganna puluwan. mn thoragatte elakiri eka :-( epic fail itin meke un ekka. fb thoragaththu unta dan subscribers la 1000 panala mata thama 100k wat na 😥

    ado guerilla marketing karanawada dan?. :rofl: :rofl: :rofl:
    ow ow 😂💪🙏
    ------ Post added on Mar 4, 2021 at 10:39 PM
     
    • Haha
    Reactions: asylum

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    සමහර පරන වීඩියෝ තිබුන කැමරා ගැන හොඳට කියල දෙන.
    කැමරා ගැන ඉගෙනගන්න අයට ප්‍රයෝජනවත්.
     
    • Like
    Reactions: dfgrendezvous

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,854
    1
    15,176
    113
    ට්‍රැවල් වීඩියෝ නම් හොදයි, ඒ උනත් ඒවාගේ මහ ලොකු දෙයක් නෑ. දැන්නම් අප්පිරියයි. ඉස්සර ඉදන් ලොකු ඉන්ටෙරස්ට් එකක් නෑ

    අනිත් එක බිනාරියෝ 12 උන් නම් වසන්ගතයක් වෙලා..
    I hate that fake sinhala accent, not watching.
     
    • Like
    Reactions: dfgrendezvous