මචන්ලා අපි කෝඩු කියලා අපේ යාලුවො සෙට් එක එකතු වෙලා ටැරැවලින්ග් පේජ් එකක් කරනවා, ෆේස්බුක් එකේ ඉතින් කාලයක් තිස්සේ Youtube චැනල් එකක් කරන්න හිත හිත ඉදලා ඔන්න එහෙම එහෙකුත් හැදුවා.. හැදුවා උනාට දාන්න වීඩියෝ නම් නෑ තාම. අපි ගිය අව්රුද්දේ මොනරාගල ඉස්කෝලෙකට කරපු Book Donation වීඩියෝ එකක් තමයි දැම්මේ (අපි ඉතින් අව්රුද්දකට සැරයක් ඒවත් කොරනවා) ඉතින් උබලගෙන් පොඩි හෙල්ප් එකක් ඔනී. ඩේටා තියෙනවනම් අපි දාපු වීඩියෝ එක බලහල්ලා බලලා අඩුපාඩු කියන්න. තව චැනල් එකට පොඩි ස්බ්ස්ක්‍රයිබ් පාරකුත් දියල්ල කෝ... මන් පහලින් දාන්නම් ලින්ක් ටික... 
මේ තියෙනේ අපේ Facebook Page එක https://www.facebook.com/travelKodu/

මේ තියෙනේ අපේ Facebook Page එක https://www.facebook.com/travelKodu/
