මට මන් නැවතිලා ඉන්න තැනට යන්න ඕනි වෙලා තියනව.(කොළඹ) ..බොහෝ දුරට office එකෙන් pass එකක් දෙයි එත් එකෙන් office වැඩකට විතරයි. HR එකෙන් මෙහෙම දෙකට ඉල්ලුව්ට් දෙන එකක් නැ. ඔයාල කව්රුත් ද්න් නැද්ද pass එකක් හදාගන්න විදිහක්??