traveling somewhere outside of your country

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
බිස්නස් ටුවර් එකක් නම් තමන්ගේ ටීම් එකේ කෙනෙක් කියල පෙන්නන් යන්න පුළුවන්. එත් යන රටේදී ඩයල් එක ගල් උනොත් හරි මොකක් හරි වැරැද්දකට අහු උනොත් හරි ස්පොන්සර් කරන යන මුළු ටීම් එකටම විසා නෑ ඒ රටට ( දන්නා කියන දෙන්නෙක්ට ඔය දේ උනා 2011 දී ෆ්රාන්ස් එක්ක ගිය බුවෙක් එන්න දවස් 3කට කලින් මිසින් උනා අන්තිමට උ වෙනුවෙන් ස්පොන්සර් කරපු කෙනා බ්ලැක්ලිස්ට් උනා. )


ඒ නිසා බිස්නස් ටුවර් යන කව්රුත් දැන් ඔය වගේ ස්පොන්සර් කරලා කට්ටිය එක්ක යන්න අකමැතියි. අනික නැති ප්‍රශ්න වලට මුණ දෙන්න වෙනවා





ස්පොන්සර් කරත් ඒ ස්පොන්සර් කරන කෙනාට තියෙන කනෙක්ෂන් එක පැහැදිලිවම පෙන්නන්න ඕනේ ( වැඩ කරන තැන බොස් නම් අදාල කෙනා තමා යටතේ වැඩ කරන කෙනෙක් කියල ඔප්පු කරන්න ඕනේ. නෑ කෙනෙක් නම් එකත් එහෙමයි.)

ට්‍රැවල් කරන්නත් ලේසි නෑ . :sorry::sorry: