මම ෆෝන් ඉම්පෝට් සීන් නෙමෙයි වෙන ඒව නං ලඟදි ඔන්ලයින් කරගත්තා,(කරගත්තා කිවුවට මේ වැඩේ නං තාම ප්‍රොසෙසින්, MOD Clearance හම්බුනු ගමන් වැඩේ හරි)
ෆෝම් ටික ප්‍රින්ට් කරලා ෆිල් කරලා, අදාල අනෙක් ඩොකියුමන්ට් එක්ක ස්කෑන් කරලා [email protected] එකට මේල් කරනවා, ඊට පස්සෙ උන් රෙෆරන්ස් නම්බර් එකක් එවනවා(ඒ රෙෆරන්ස් නම්බර් එක ගහලා ස්ටේටස් එක බලන්න පුලුවන් ලින්ක් එකක් එහෙමත් SMS එකක් එනවා), ඒ රෙෆරන්ස් නම්බර් එක ලියුම් කවරෙ ලියලා උඹගෙ අර ඩොකියුමන්ට් වල හාඩ් කොපි ටික රෙජිස්ටර් පෝස්ට් එකේ යවන්න ඕන, ඊට පස්සෙ වැඩේ වෙනවා.
උඹල ගන්න ලයිසන් වල හැටියට ප්‍රොසෙස් එක වෙනස්ද දන්නෙ නැහැ, කෝල් එකක් දීල අහල බලන්න