TRC licen

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ‍රටින් ගෙන්නන්නද? රටින් ගේනවා නම් TRCSL එකෙන් personal import කරද්දී permission ගන්න එක ලේසියි ටිකක්...පස්සේ Online Form එකක් සබ්මිට් කරහම TRCSL Registration එකක් කරගන්න පුලුවන්...(TRCSL Registration එකයි Import කරන්න permission දෙන එකයි වෙන වෙනම processes දෙකක්)
     
    aamp

    Active member
  • Mar 7, 2007
    319
    29
    28

    naha oneplus ekak ganda baluwe mehen ewata TRC approval naha kiyanawa kela weida dannahane
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    naha oneplus ekak ganda baluwe mehen ewata TRC approval naha kiyanawa kela weida dannahane
    හොරෙන් ගෙනාවත් ඔන්ලයින්ම අපෘවල් ගන්න පුලුවන්
     
    NipuniSasini

    Active member
  • Jan 2, 2022
    178
    111
    43
    Colombo
    TRCSL registration notice එක සියලුම IMEI devices වලට කියල දාල තිබ්බට දැනට registration කරන්නෙ phones විතරයි. Routers වගෙ devices තාම registration කරන්නෙ නෑ. TRCSL එකෙන් කිව්වෙ. Phone එකක් නම් අනිවාර්යයෙන්ම registration කරගන්න. Registration excuse window එකෙන් පස්සෙ unregistered phones block කරන එක mobile carriers වලින් කරන්න ගනි කිව්වා.
     
    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    TRCSL registration notice එක සියලුම IMEI devices වලට කියල දාල තිබ්බට දැනට registration කරන්නෙ phones විතරයි. Routers වගෙ devices තාම registration කරන්නෙ නෑ. TRCSL එකෙන් කිව්වෙ. Phone එකක් නම් අනිවාර්යයෙන්ම registration කරගන්න. Registration excuse window එකෙන් පස්සෙ unregistered phones block කරන එක mobile carriers වලින් කරන්න ගනි කිව්වා.
    TRCSL එකේ රෙගිස්ටර් කරාම ඩේටා වැසි වසිනවද? නැත්තං පෝන් එකේ නෙට්වර්ක් කැටගරි එක වැඩිවෙනවද? ඕක අළුත් පෝන් එකක් ගත්තට පස්සේ සර්විස් ප්‍රවයිඩර්ට කියලා කර ගන්නත් පුළුවන් නේද? ටී ආර්සී එකේ උන්ට නිකන් පඩි ගෙවන එක නතර කරන්න කරන ගොං වැඩ
     
    NipuniSasini

    Active member
  • Jan 2, 2022
    178
    111
    43
    Colombo
    TRCSL එකේ රෙගිස්ටර් කරාම ඩේටා වැසි වසිනවද? නැත්තං පෝන් එකේ නෙට්වර්ක් කැටගරි එක වැඩිවෙනවද? ඕක අළුත් පෝන් එකක් ගත්තට පස්සේ සර්විස් ප්‍රවයිඩර්ට කියලා කර ගන්නත් පුළුවන් නේද? ටී ආර්සී එකේ උන්ට නිකන් පඩි ගෙවන එක නතර කරන්න කරන ගොං වැඩ
    ඇත්තටම නම් මෙතැන වෙන්නේ government එකට tax එකක් ගන්න එක. Service provider කියලා අදහස් කරේ network carrier එක නම් එයාල TRCSL registration කරන්නේ නෑ. Registration නැති නම් block කරන එක විතරයි network carrier එකෙන් කරන්නෙ registration excuse window එකෙන් පස්සේ.